ගූගල් මාමාගේ 15 වෙනි birthday Day එකත් ඊයේ සැමරුවා ඔන්න

      ගූගල් මාමාගේ 15 වෙනි birthday Day එකත් ඊයේ සැමරුවා ඔන්න. 

Googles 15th Birthday Googles 15th Birthday   Happy Birthday Google
ගූග්ලේ එක ගැන කියන්න ඕනේ  නැනේ මටන්නම් ගුගල් නැත්තම් ඉන්ටර්නෙට් ඒපා අනිවා ඔයාලටත් එහෙමයි මොකද තව ඕනේ තරම් Search engines තිබ්බට අපි අසා ලේසිම ගූග්ලේ එකටනේ 28 වෙනිදා ගූගල් මම එයාගේ උපන්දිනේ  සැමරුවා Happy Birthday Google ඔයාල 28 වෙනිදා ගූග්ලේ ගියානම්  ඇති එයාගේ birthday එකට ගූග්ලේ ලෝගෝ එකේ  Game එකකුත් දුන්න මමත් ඇති වෙනකන් ගැහුවා මරු Game එක කනා මුට්ටි වගේ ගහල ටොෆී තිබ්බේ මරු  ඒ game එකේ පින්තුර

හම්මෝ මමනම් ටොෆී 166 ක් ගත්තා

ගූග්ලේ ඇත්තම ටොෆී හදලා මෙන්න බලන්නකෝ  මරුවට birthday එක සමරලා


Googles 15th Birthday Happy Birthday Google Googles 15th Birthday   Happy Birthday Google

මේ වනවිට ගුගල් එක ලෝකේ වටේ Servers මිලියන 1 ට වඩා Servers  තොගේකින් තම RUN  වෙන්නේ කොහොමද පිස්සු හැදෙනවා නේ. දන්නවද  Youtube එකයි ඔය free website හදන්න පුළුවන් Blogger එකත් ගූග්ලේ එකේනේ එහෙනම් අපිත් ගූග්ලේ Happy Birthday කියමු.


Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon