මෙන්න මැජික් කරන්නේ කොහොමද කියලත් තියෙනවා

හැමෝම ඉතින් හොද හොද මැජික් කට අරන් බලන් ඉන්නවනේ නමුත් කරන හැටි හිතාගන්නවත් බැනේ මොකද මැජික් කරන උන් අහුවෙන්න කරන වැය් නැද්ද ඔන්න ඉතින් මම ගේනවා ඔයාලට පට්ට මැජික් එකකුය් එක කරන හැටිය් මේකේ මැජික් එක කරලා කරනහැටිත් කියලා දෙනවා මේ පොර කරන්නේ කවුරු හරි කරපු මැජික් එකක් කරන හැටි කරලා පෙන්නනවා වැඩි කතා මොකටද බලලම ඉන්නකෝ


                                           


කොහොමද මැජික් එක මාරු  නේද තව මැජික් ගොඩක් දාන්නම් අපිත් එක්ක ඉන්නකෝ දෙන්නම් කො මේවගේ එව්වා ඕනේ තරම් 

                 ඉතින් coment එකක් එහෙම දල යන්න එක අපිට ලොකු හය්යක් 

Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon