ඔන්න ගෙනාවා අදත් සුපිරි මැජික් එකක් කරන්නේ කොහොමද කියලත් එක්කම


   ඔන්න ගෙනාවා අදත් සුපිරි මැජික් එකක් කරන්නේ කොහොමද කියලත් එක්කම 



මේක card මැජික් එකක් කට්ටිය ඉතින් සෙට් උනාම එක එක මැජික් card  pack එකෙන් දානවනේ නමුත් හැමෝම දන්නේ පොඩි පොඩි මැජික් එව්වා දැකලාම එපාවෙලා අනික කවූරුහරි  ලොකු වැඩ කැලී දැම්මොත් කව්ද ඔව්ව අපිට කියල දෙන්නේ වැදල  වැදල අහගන්නවට වැඩ හොද නැද්ද අපිම ඉගෙන ගත්තෝත්  එහෙනම් මේ video  දෙක බලලා මැජික් දෙකක්ම ඉගෙනගෙන කට්ටියටම වැඩ  දාමු අනික මේවා කරන්න ඕනේ card pack එකක් විතරයි. පිස්සු හැදෙන මැජික් බලන්නකෝ.





මේකත් බලන්නකෝ 

                                           

ඔයාලට ඉතින් මෙටික වැදගත් උනානම් comment එකක් දන්න අමතක කරන්න එපා හොදේ
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon