ඩෙස්ක්ටොප් එක ලොක් කරමුද මෙන්න බඩු

ඩෙස්ක්ටොප් එක password එකක් දාල ලොක් කරමු password එක නම් අමතක කරගන්න  එපා
මේක පොඩි සොෆ්ට් එකක් පොඩි උනාට වැඩේනම් dangerous සමහරු ෆෝල්ඩර්ස් ලොක් කරනවා ෆෝල්ඩර්ස් hidden කරනවා ගෙදර මලයා එහෙම pc එකේ එව්වා මෙව්වා වෙනස් කරනවානම් මේක තමා  නියම වැඩේ.
මේ පොස්ට් එකේ ඔකොම කියවල ඉන්න කරන්න කලින්  ඔයාල මේක හරියටම කරන්න නැතම්  unlock ක‍රන්න බැරිවෙනවා pc එක ෆොර්මැට් කරන්න වෙය් මමනම් වගකියනු නොලැබේ.

ඉස්සෙල්ලම language එක english  තෝරලා ඔක් කරලා End User License Agreement (EULA)  එකට ok  දීල එන්enter new password කියන තැනට ඔයාලා කැමැති password එකක් දාල ok කරලා
ඊට උඩින් තියෙන enter password කියන තැනටත් කලින් දාපු password  එකම දාල set කරල ok කරන්න

දැන් හරි ටාස්කබාර් එකේ දකුණු පැත්තේ තියෙන නිල්පාට LOCK mark eka click කරන්න මෙහෙම එකක්  එයි


  ඊටපස්සේ ඔයාලගේ  password හරියටම ගහල එන්ටෙර් ගහන්න unlock  වෙය් 
මේකේ password ගහන්න තැනක් ස්ච්රීන් එකේ click කරලා පස්ස්වොර්ඩ් එක ට්ය්පේ කරන්න වෙරදිවට type  උනොත් password එක backspace එක ගහලා ආයේ password  එක ගහන්න 

http://screenblur.en.lo4d.com/download
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon