ගූගල් කඩාවට්ටලා යාළුවන්ව පිස්සු වට්ටමු


                                    
ගූගල් කඩාවට්ටලා යාළුවන්ව පිස්සු වට්ටමු  මෙන්න කරන විදිහ
ටය්ප් කරනවට වැඩ ඉතින් picture වලින් පෙන්නන එක පැහැදිලිනේ ඉක්මනට තේරුම්ගන්නත් පුළුවන්නේ මෙන්න

ඉස්සෙල්ලාම ගූගල්  ගියා 
ඊටපස්සේ Google Grativity  ටය්ප් කරලා "Im Feeling Lucky" click කරන්න ඊටපස්සේ

එන page එකේ  mouse එක එහාට මෙහාම කරලා බලන්නකෝ වෙන දේ 

නැත්තම් මෙතනින් යන්නකෝ
http://www.mrdoob.com/projects/chromeexperiments/google-gravity/

ගිහින් ගූගල් කඩා වැටුනම  mouse එකේ  ලේෆ්ට් button එක click  කරන්  ගූගල් එකේ ලෝගෝ එක ගාවින් mouse එක එහාට මෙහාට කරලා බලන්නකෝ





                      


      


මෙන්න මේක කරලා බලලා හොදයිනම් comment එකක් දාලම යන්නකෝ
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon