ඔයාගේ නමින්ම fake වයිරස් එකක් හදලා යාළුවන්ට යවමුද?

ඔයාගේ නමින්ම fake  වයිරස් එකක් හදලා යාළුවන්ට යවමුද?
  

 අපි පොඩි කාලේ මහසෝනා වයිරස් එක ගෙන අහද්දී හිතුවා නේද අපිට ඉතින් කවදානම් පොඩිම පොඩි වයිරස් එකක් හදන්නද කියල මේක fake විරුස් එකක් උනාට ඔයාලගේ යාලුවොනම් පුදුම වෙලා බයවෙනවා වේදගත්ම දේ ඔයාලගේ නමින්නේ fake වයිරස් එක හදන්නේ මේක virus ගාඩ් ව්සලින් අල්ලන්නෙත් නැ මොකද මේක ඇත්තම වයිරස් එකක් නෙමේ මේක  මේක හදන්නේ notpad එකෙන් අපේ ප්ක එකට මුකුත් වෙනෙත් නෑ  යාළුවගේ පරිගණකයට මුකුත් වෙනෙත් නැ
Start > Accessories > Notepad. යන්න ගිහින් notpad එකක් ඔපෙන් කරන්න 

How to Scare Your Friends with a Funny, Fake Windows Virus

X=MsgBox("Fatal Error System Shutdown",0+16,"Error")
මේක type  කරන්න මේකේ Error කියල තියෙන තැනට virus හරි මොකක් හරි එකක් දාගන්න යාළුවා මේ file එක click කරද්දී එන්න ඕනේ massage එක තම Error කියන තැනට දාන්නා ඕනේ 5වෙනි පින්තුරය බලන්නකෝ 
දැන් ඉචෝන් එක වෙනස් කරගන්න පහල තියෙන එකක් තෝරාගෙන අදාල තැන edit කරගන්න 
  • 16 = Critical Icon (රතු පාට  X වැටෙන්න)
  • 32 = Help Icon ( ? සමග )
  • 48 = Warning Icon (! සමග )
  • 64 = Information Icon (නොර්මල් icon එකක් )
How to Scare Your Friends with a Funny, Fake Windows Virus

හරි දැන් ඔයාල මේක save ඇස ගිහින් ඔයාලගේ නම example kalana.bat mewage save karanna
How to Scare Your Friends with a Funny, Fake Windows Virus


දැන් මේවගේ එකක් හැදීල ඇති එක ඔයාලගේ යාළුවන්ට යවන්න 
How to Scare Your Friends with a Funny, Fake Windows Virus

ඔයාගේ යාළුවා ඒ File  එක උඩ Click  කලාම මෙන්න මෙහෙම massage එකක් එනවා  sure එකටම යාළුවා බය වෙනවා 

How to Scare Your Friends with a Funny, Fake Windows Virus

මතක තියාගන්න sure ම යාළුවන්ට විතරක් මේක යවන්න නෙතම් යාළුවන්ට heart attack හැදෙයි hiks


මේක වැදගත්නම් comment එකක් එහෙම දාල යන්න 
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon