List එකක තියෙන එකවගේ lines අයින් කරමුද?

List එකක තියෙන එකවගේ lines අයින් කරමුද?
(Remove Duplicate Lines)

නෝට්පෑඩ් එකක හරි මොකේක හරි තියෙන Words  ලිස්ට් එකක හරි නම්බර් ලිස්ට් එකක හරි තියෙන එක වගේ තීරු අයින් කරමු යන්න මෙතනින් 

http://textmechanic.com/Remove-Duplicate-Lines.html

 මේක සීට් එකක් මේකට අපිට එකවගේ තියෙන එව්වා අයින් කරගන්න ඕනේනම් මේ ටික delete කරන්න 
"Enter your text here, select options and click the "Remove Duplicate Lines" button from above.
Duplicate text removal is only between content on new lines and duplicate text within the same line will not be removed.
The line order/sorting will not be affected other than subsequent duplicate lines being deleted.
Check the "Case sensitive." checkbox for case sensitive matching of duplicate line removal.
Check the "Remove empty lines." checkbox to remove/delete all blank/empty lines.
Check the "Display removed." checkbox to save removed lines. Lines are prefixed with removal information for reference.

Example:
Click the "Remove Duplicate Lines" button and watch these duplicate lines become one.
Click the "Remove Duplicate Lines" button and watch these duplicate lines become one.
Click the "Remove Duplicate Lines" button and watch these duplicate lines become one.

Privacy of Data: This tool is built-with and functions-in Client Side JavaScripting, so only your computer will see or process your data input/output."
delete  කරලා ඔයාලගේ  list එක දාලා Remove Duplicate Lines Button එක click කලාම එකවගේ තියෙන lines නෙතම් තීරු අයින් වෙනවා ඊටපස්සේ Ctrl +A ගහල copy  කරගෙන නොට්පඩ් එකකට හරි ඒවගේ එකකට හරි save කරගන්න.


මේ පික්ච එකේ තියේන්නේ  නොකර අයින්  කලාම මෙන්න මේවගේ 




 එචරයි කරන්න තියෙන්නේ එක එක softwares වර්ගත් තියෙනවා මේ වැඩේට නමුත් ලේසිම විදිහ  මේක  කරලම බලනකො.



Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon