Nimbuzz free with Hucth ෆ්‍රී Facebook , Yahoo Massanger , Google Talk වගේ ගොඩක් එව්වට connect වෙන්න පුලුවන්

ඔන්න මම මගේ පලවෙනි පොස්ට් එක දනවා. ඔයලා දන්නවද Nimbuzz එක ගැන මෙකත් එකවිදිහක මරු chat service එකක් ඉතින් මේකේ තියෙන වාසියක් නම් මේකෙන් ඔයලගේ Net Creadit  අඩුවෙන් Facebook , Yahoo Massanger , Google Talk වගෙ ඒවට  යන්න පුලුවන් මෙකේ තියෙන ලොකුම වාසිය වෙන්නෙ ඔයලාගාව Huth සිම් එකක් තියෙනවනම් ‍ෆ්‍රී Nimbuzz යන්න පුලුවන් ඉතින් Nimbuzz එකෙන් Facebook , Yahoo Massanger , Google Talk වගේ ගොඩක් එව්වට connect වෙන්න පුලුවන් Nimbuzz ‍ෆ්‍රී නම් මෙවත් ‍ෆ්‍රී  Hutch එකෙන් 15Th December 2013 වෙනකන් Nimbuzz ‍ෆ්‍රී යන්න පුලුවන් ඉතින් මෙකට එන අය මාව add කරගන්න kalanap@Nimbuzz.com අපේ chat room එකටත් සෙට් වෙන්න srilanka.
මේක ගැන වැඩි විස්තර බලාගන්න යන්න http://www.hutch.lk/nimbuzz/
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon