යාලුවන්ගේ ෆොනේ number එකෙන් යාලුවන්ටම massage යවමු anonymous sms

යාළුවන්ට පිස්සු හැදෙන්න යාලුවන්ගේ  ෆොන්  number  එකෙන් යාලුවන්ටම massage යවමු   හික්ස් ඇඩෙනවා නේ. එහෙනම් මෙන්න ක්‍රමේ මේකට යාළුවගේ ෆොනේ එක එහෙම ඕනේ නැ  හොදේ.
මෙන්න මේ සිට්  එකට ගිහින් රෙජිස්ටර් වෙන්න http://smsglobal.com දැන් login වෙන්න



 දැන් එකේ ඇති "Send SMS to number"  එකට යන්න ඒක  click කරලා මේවා දෙන්න 
Send SMS To = ඔයාලට sms එක යවන්න ඕනේ කෙනාගේ ෆොනේ නම්බෙර් එක දෙන්න 
Sender ID From = ඔයාලට කැමති නම්බෙර් එකක් දෙන්න පුළුවන් සමස් එක යවන්න ඕනේ කෙනාගේ නම්බර්  එක උනත් දෙන්න පුළුවන් 
ලංකාවේ දුරකතනයකට නම් sms එක යවන්නේ 0 අයින් න් කර +94 ඇතුල් කරන්න උදාහරණයක් ලෙස ඔබට sms එක යවන්න ඕනේ කෙනාගේ නුම්බෙර් එක 078******* නම්  +9478******* මේ ආකාරයට සකස් කල යුතුයි යවන්නාගේ නම්බර් එකත් එසෙ විය යුත්ය් වෙනත් රටකට sms එක යවනවානම් ඒ රටට අදාල country කෝඩ් එක ඇතුලත් කර යුතුයි 
Message = ඔයාලට යවන්න ඕනේ massage එක මෙතන ගහන්න .

ඔන්න වැඩේ කරනවානම් නමුත් කාටහරි නරකක් නපුරක් වන විදිහට මේ trick එක පාවිචි කරන්න එපා සන්වේධි වෙන්න අනික් අය ගැනත් මේක යාලුවෝ එක්ක fun එකක් ගන්න විතරක් බවිත කරන්න මේක සෙල්ලම් වෙඩක් නෙමේ මේක පාවිචි කරලා කරන්න පුළුවන් වැඩ ගැන  දන්නවනේ මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහර වෙලාවට මේ sms එක ඉක්මනට යනවා සමහර වෙලාවට පෙය 4ක් දවසක් වගෙත් කල් යනවා. ආයෙත් කියන්නේ අනික් කිසිවෙක්ට නරකක් වෙන විදිහට මේක පාවිචි කරන්න එපා .
Previous
Next Post »

4 comments

Click here for comments
December 24, 2013 at 10:29 AM ×

නියමයි මචං.. එල වැඩක්..

Reply
avatar
December 25, 2013 at 9:58 AM ×

එල එල මචෝ තැන්ක්ස් කමෙන්ට් එකට

Reply
avatar
O/L Maths
admin
June 23, 2014 at 10:30 PM × This comment has been removed by the author.
avatar
amila dinu
admin
August 19, 2015 at 3:33 AM ×

නියමයි. ජය වේවා.

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon