පරිගණකය ON කරද්දී welcome කියල පරිගණකය විසින් කියන ආකාරයට හදමුද?

පරිගණකය ON  කරද්දී welcome කියල පරිගණකය විසින් කියන ආකාරයට හදමුද? 
මොකක්ද බොලේ මේ හික්ස්.. ඔයාල ඔයාලගේ පරිගණකය on කරද්දී ඔයාලගේ පරිගණකය විසින් ඔයාලට ඔයාගේ නම කියල welcome කියන්න හදමු මෙන්න මෙහෙමයි හදන්නේ Software Download  කරන්න එව්වා මෙව්වා මුකුත් නෑ ඕනේ වෙන්නේ නෝට්පෑඩ්  විතරයි Start / All Programs / Accessories / Notepad  මෙන්න මෙහෙම ගිහින් Notepad එක open කරන්න ඊටපස්සේ මෙහෙම TYPE කරන්න

Dim speaks, speech
speaks = "Welcome to your PC, Username"
Set speech = CreateObject ("sapi.spvoice")
speech.Speak speaks

ඔය රතුපාට කරලා  තියෙන  ඔයාලට කැමති එකක් දාගන්න Username  කියන තැනට ඔයාලගේ නම දාගන්න.




දැන් notepad එකේ  File Saveas ගිහින් Welcome.vbs කියල මේක සවේ කරගන්න ඩෙස්ක්ටොප් එකේ
මෙහෙම save කරගන්න


දැන් ඔයාලගේ තියෙන්නේ Windows 7 නම්
C: \ Users \ Username \ AppData \ Roaming \ Microsoft \ Windows \ Start Menu \ Programs \ Startup
මෙතනට ගිහින් අර ඔයාලා save  කරපු Welcome.vbs කියන  එක  Copy කරලා Startup කියන folder එකට Paste කරන්න.
ඔයාලගේ තියෙන්නේ Windows XP නම්
C: \ Documents and Settings \ All Users \ Start Menu \ Programs \ Startup
මෙතනට ගිහින් අර ඔයාලා save  කරපු Welcome.vbs කියන  එක  Copy කරලා Startup කියන folder එකට Paste කරන්න. දැන් ඔයාලගේ පරිගණකය Restart කරලා හරි Shutdown කරලාහ්රි on කරලා බලන්න.

මේක ඔයාලට වැදගත් කියල හිතෙනවනම් comment එකක් එහෙම දල යන්න.
තව මේවගේ එල පොස්ට් එකකින් හමුවෙමු.
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon