ඔයාගේ නෙට් ස්ලෝව්ද එහෙනම් ඉන්ටෙර්නෙට් ස්පීඩ් කරගමු 100% වැඩ

ඔයාගේ නෙට් ස්ලෝව්ද එහෙනම් ඉන්ටෙර්නෙට් ස්පීඩ් කරගමු 100% වැඩ.
ඔන්න මම අද ගේනවා පට්ට trick එකක් ඉන්ටෙර්නෙට් ස්පීඩ් කරගන්න මේකෙන් ඉන්ටෙර්නෙට් ගොඩක් ස්පීඩ් වෙනවා facebook එහෙම ඉක්මනින් ලෝඩ් වෙනවා මුකුත් සොෆ්ට්වයාර්ස් ඕනේ නෑ මෙන්න ක්‍රමේ windows7 වලට මෙන්න XP වලට යටින් දාන්නම්.

DNS Change Tutorial 1

DNS Change Tutorial 2

DNS Change Tutorial 3
ඉන්පසු Protocol Version (TCP/IPv4) තෝරා හරියක් දමා properties යන්න ඉන්පසු




DNS Change Tutorial 4
ඉන්පසු

DNS Change Tutorial 5
Preferred DNS Server” කියන තැනට  198.153.192.1 ලෙසත්  Alternate DNS Server කියන තැනට  198.153.194.1 ලෙසත් දමා ok කරන්න 
මෙය සිදුකිරීමට පෙර ඉන්ටෙර්නෙට් disconect කර තබන්න.
දැන් connect කර බලන්න. 

XP වලට settings හසන ආකාරය 
කොන්ට්‍රෝල් පන්නෙල් යන්න 


Network connection යන්න.


ඉන්පසු local area connection matha click කර  properties යන්න ඉන්පසු networking tab එක click කරන්න


ඉන්පසු



Preferred DNS Server” කියන තැනට  198.153.192.1 ලෙසත්  Alternate DNS Server කියන තැනට  198.153.194.1 ලෙසත් දමා ok කරන්න.
වැඩේ ගොඩ දැන් බලනකො කට්ටියගේ ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක කලින්ට වැඩ ගොඩක් වැඩි නැද්ද කියල.

Previous
Next Post »

10 comments

Click here for comments
Seeker
admin
October 13, 2013 at 10:03 AM ×

sira working machn thanks lokka

Reply
avatar
Anonymous
admin
October 14, 2013 at 7:18 AM ×

podak wada wagee

Reply
avatar
kalanapiumal
admin
October 15, 2013 at 1:57 PM ×

ela machn ela seeker anonymous tx machn coment kalaata

Reply
avatar
October 20, 2013 at 7:45 AM ×

Hariyan naane kollo,,connect karapu gaman setting tika wenaz wenawa..
patta slow

Reply
avatar
hasala
admin
October 20, 2013 at 5:37 PM ×

kalaya patta machan :D

Reply
avatar
kalanapiumal
admin
October 23, 2013 at 1:27 AM ×

tharindu dilshan hariyatama karahan meke tiyena widihata win 7 neda tiyenne
hasala thnks machooo

Reply
avatar
November 10, 2013 at 10:59 AM ×

hariyatama kalaa mchn..
mn hithanne hutch 2G packag eka speed wenne nadda koheda??
ara adapter walata gihilla properties select karanna tiyena thana,api dongl eka gahuwamane e adapter eka penanne,itin okata gihin dns change karala passe connect karaama thibba widiyama thamaa,
nikamata wage ait dns wenaz karapu thanata gihilla baladdi ewa okkoma automatic watila..
help me mchn

Reply
avatar
kalanapiumal
admin
November 10, 2013 at 9:17 PM ×

dongle eken aluth profile ekak hadaddi authentication settings kiyala tiyena thana yatin tiyenne oyage chap kiyana ekata tik ekak dalanam pap karanna pap kiyana ekata tik ekak dalanam chap karala balanna

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon