වීදුරුවක් මැද්දෙන් කාසියක් ගමු මැජික් එකක කරන්නේ කොහොමද කියලත් එක්කම බලමු

වීදුරුවක් මැද්දෙන් කාසියක් ගමු  මැජික් එකක කරන්නේ කොහොමද කියලත් එක්කම බලමු .

අද මම ගෙනාවේ වීදුරුවක් මැද්දෙන් කාසියක් යවන්න මේකට ඕනේ කාන්දම් කාසි දෙකකුයි කාන්දම් මුද්දකුයි (කාන්දම් මුද්දක් නැත්තම් මුද්දකට පොඩි කාන්දම් කෑල්ලක් හයිකරගන්න  අතේ යට පැතෙන්) හොදට පුරුදුවෙලාම යාළුවන්ට පෙන්නන්න. මෙන්න බලන්නකො කරනහැටි

මම දිගටම ගේනවා මේවගේ පට්ට පට පට මැජික් ඔයාලට තියෙන්නේ මේ මැජික් ටික බලලා ඉගෙන ගන්න ඉගෙන ගෙන යාලුවන්ව පුදුම කරන්න මැජික් ඔකොම හොදට ඉගෙනගතොත් මැජික් ෂෝ එකක් උනත් තියන්න බැරියෑ හික්ස් කොහොමද magician කෙනෙක් වෙලා ඉස්කෝලෙදි පන්තියේදී කොහේ හරි යාලුවෝ සෙට් වෙද්දී එයාලට පිස්සු හැදෙන මැජික් පෙන්නනකොට කොහොමද බන් කරන්නේ අනේ කියලා දියන් මම කීයක්හරි දෙන්නම් කියද්දී කොහොමද හික්ස් පිස්සු හැදෙනවා නේ හාහා ඉස්සෙල්ලාම හොද මැජික් කාරයෙක් වෙලා ඉමුකො මෙන්න මේවත් බලන්න ඔයාලගේ මැජික් දැනුම වැඩි කරගන්න මැජික් එකතුවට එකතු කරගන්න. 


Previous
Next Post »

2 comments

Click here for comments
Anonymous
admin
February 15, 2014 at 6:06 AM ×

පට්ටයි..............

Reply
avatar
February 15, 2014 at 6:28 AM ×

ela machoo adahasata thankss

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon