සයිබරයේ සැරි සරන විට පිවිසෙන වෙබ් අඩවි වල තියෙන කරදරකාරී ඇඩ්ස් බ්ලොක් කරමු\adblock.

ඕන්න යාලුවනේ අද මම ඔයාලට කරදරයක් වෙලා තියෙන සයිබරයේ සැරි සරනකොට හම්බෙන වෙබ් අඩවි වල තියෙන එපා කරපු දැන්වීම් (ඇඩ්ස් ) අයින් කරගන්න (බ්ලොක්) කරගන්න හැටියි කියල දෙන්න යන්නේ අපි වෙබ් අඩවියකට ගියොත් වැඩකට ඇති දේවල් වලට වඩා තියෙන්නේ එක එක ඇඩ්ස් නේ එවලින් අපේ data ටිකත් ඉවර කරනවා අපේ වෙලාවත් කනවා ඒ කිවේ ඉතින් ඇඩ්ස් ගොඩක් තියෙන වෙබ් අඩවියක් load වෙන්න කොච්චර වෙලා යනවද අනික වයසින් අඩු සහෝදරයන්ට තියෙන ප්‍රශ්නයක් තමා නුසුදුසු පින්තුර නුසුදුසු දැන්වීම් තියෙන දැන්වීම් (ඇඩ්ස්) මෙව්වා තියෙනකොට යමක් ඉගෙනගන්න යන වෙබ් අඩවියටත් යන්න බෑ ගෙදර ය වරදිවට හිතයි, ගෙදර අය දකියි මේවා හිත හිත පුලුවන්ද යමක් ඉන්ටෙර්නෙට් හරහා ඉගෙන ගන්න මේක මටත් තිබුන ප්‍රශ්නයක් ඉතින් එකට විසදුමක් ගේනවා 

මෙන්න මේ යට තියෙන video එක බලලා අදහසක් ගන්නකො. 


මේ බලනකො මෙන්න මේ විදිහට බලන බලන තැන අඩ්ස්නේ තියෙන්නේ ගොඩක් වෙබ් අඩවි වල.





ඉතින් ඔයාලා පාවිචි කරන්නේ firefox බ්‍රව්සර් එකද එහෙනම් මෙන්න මේ ad-ons එක දාගන්න.

ඔයාලා බාවිතා කරන්නේ ගූගල් chrom බ්‍රව්සර් එකනම් 

Download කරගන්න මෙතැන ඔබන්න. ඉන්පසු Add To Chrome යන තැන ඔබන්න.
දැන් සාර්ථකව ඔබගේ බ්‍රව්සරයේ ස්ථාපිත උවානම් පහත ආකාරයට දැක්වේ.

මෙමගින් යටින් සදහන් වන වර්ගයන් වල දේවල් බ්ලොක් වේ.

  1. · Banners
  2. · YouTube video ads
  3. · Facebook advertisements
  4. · Pop-ups
  5. · All other obtrusive ads
හරි එහෙනම් තවත් මේවගේ වැඩ කෑල්ලකින් හමුවෙමු. 

Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon