ෆ්‍රී ඉන්ටර්නෙට් යමු මෙන්න විදිහ

ෆ්‍රී ඉන්ටර්නෙට් යමු මෙන්න විදිහ ෆොනේ වලට විතරයි හොදේ.

Free Zone
ඔයාල දන්නවද යාලුවනී dialog එකෙන් අලුත් දෙයක් දෙනවා google , gmail , google+ මේවට ෆ්‍රී යන්න පුළුවන් මේවට විතරයි    පළවෙනියට නැති අය ගූග්ලේ acount එකක් හදාගන්නයි  තියෙනේ එකත් ෆ්‍රී හදාගන්න පුළුවන් නැතම් ඔයාලගේ gmail account එකට ලොග් වෙන්න එත් හරි දැන්  freezone.dialog.lk යන්න දැන් ගිහින් එකේ තියෙන Search කියන තැන ඔයාලට search කරන්න ඕනේ
 
එක ටය්ප්  කරලා search කරන්න ඊටපස්සේ ඕනේ එකක් බලාගන්න හෙබෙයි මිට අමතර එකකට යනවනම් සල්ලි අ ය කරනවා සල්ලි ය කරන්න කලින් massage එකක් එයි සල්ලි අයකරනවා කියල එතකොට කෙමති නෙතම් ඓන් වෙන්න හරිම ලෙසී ක්ජරලම බලන්නකෝ යාලුවනී gmail එකට යන්නත් වෙනද සල්ලි යුනු එකේ ෆ්‍රී යන්න මෙන්න මේ video  එක බලන්නකෝ ඔයාලට තේරෙයි.
You can now

Search anything on Google for FREE

Get information on the World Wide Web on Google FREE by visiting freezone.dialog.lk from your mobile.

Previous
Next Post »

2 comments

Click here for comments
October 7, 2013 at 8:09 AM ×

Thanks machooooooooooooooo

Reply
avatar
kalanapiumal
admin
October 8, 2013 at 4:33 AM ×

elaa tx machn coment ekata

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon