ඔබ නුදුටු Bruce Lee ගේ පුදුම සහගත හැකියාව.

                      
Bruce Lee ගේ පුදුම සහගත හැකියාවන් මේ ටිකනම් ඔයාල දැකල  නෑ මොකද මෙම videoවේ තියෙන එව්වා ෆිල්ම්ස් වලනම් ගියේ නෑ වෙන්න ඕනේ මමනම් දැකල නෑ හිතාගන්නවත් බැරී දක්ෂතාවන්. Bruce Lee ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ Bruce Lee ගේ ෆිල්ම් බලන්න තරම් පිස්සුවක් අම්මෝ මමනම් Bruce Lee ගේ ෆිල්ම් එකක් කිවොත් වෙනවැඩ නෑ අනිවා බලනවා එන්ටෙර් ද Dragon , Chinese Connection 2 , Game of Death වගේ ෆිල්ම්ස් වලට මම ආස. මම පොඩි කාලේ ඉතින් ඔය Bruce Lee ගේ ෆිල්ම්ස් බලලා එකේ Bruce Lee කරන එව්වා කරන්න ගිහින් ඇත කකුල් කඩාගන්න ගිය අවස්ථාවන් ගොඩායි හික්ස් නන්චක්කුත් හදාගතානේ මම හික්ස් .ඔයාලත් එහෙම ඇති අනිවා මෙන්න මේක බලන්නකෝ අදහාගත නොහැකි වැඩ ටිකක් දානවා Bruce Lee බලන්නකෝ බැලුවට පාඩු නෑ. මෙන්න ඒ විඩිඕව



මෙන්න බ්රුස්ලීගේ පින්තුර ටිකක් බලනකො ඔයාලත්













මේවා දකිද්දීත් ඇසි නේද බ්රුස්ලි  ජීවතුන් අතර ඉන්නවනම්...
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon