රබර් බෑන්ඩ් එකෙන් මැජික් පෙන්නමු තව තනි අතින් card pack එක අනමු (shuffle) කරමු

රබර් බෑන්ඩ් එකෙන් මැජික් පෙන්නමු තව තනි අතින් card pack එක අනමු (shuffle) කරමු.

ඔන්න මචන්ලා අදත් මම ගෙනාව මැජික් ඉගෙනගන්න ආස අයට පට්ට මැජික් එකකුයි වැඩකෑල්ලකුයි.
අද ගෙනාවේ 6වෙනි මැජික් පොස්ට් එක සමහර පොස්ට් වල මැජික් එකකට වඩා තියෙනවනේ ඉතින් දැන් ඔයාලා දැනට මැජික් 8ක් හෝ 9ක් විතර ඉගෙන ගෙන ඇති මේවත් බලන්නකෝ මේවා ඉතින්  කරන්න පුළුවන් මාරු මැජික් ලේසියෙන්ම කට්ටියව පුදුම කරන්න පුළුවන් ගොඩක් ලේසී මොකද රබර් පටියක් නේ ඕනේ වැඩේට කරලම බලන්න ටිකක් පාරක් කරලා හොදට පුරුදු වෙන්න.

රබර් බෑන්ඩ් මැජික් එක මෙන්න බලන්නකෝ


හම්මෝ මේ පැත්තේ සමහර අය card pack එක නිකන් අනනවා අනිල්ලක් පිස්සු හැදෙනවා but අත් දෙකෙන්නේ හික්ස් මෙන්න තනි අතින් ලේසියෙන් card pack එක අනන හැටි බලන්නකෝ.



තනි අතින් card pack එක අනන හැටි නොතොත් shuffle කරනහැටි මෙන්න.



හික්ස් අද රබර් බෑන්ඩ් ගැන කිව එකේ රබර් බෑන්ඩ් එකෙන් කරන්න පුළුවන් තව වැඩ ටිකක් බලන්නකෝ මෙන්න.









හික්ස් පොඩි කාලේ batry කඩාගෙන හැදුව මතකද මේකේ wheel වෙනුවට දෙම්මේ batry වල තියෙන සුදුපාට රෝද වගේ එව්වා මතකද?

රබර් බෑන්ඩ් උණු කරලනෙමේ රබර් බෑන්ඩ් අබරලා තියෙන්නේ මේ





හික්ස් මේවත් මතකනේ ඉස්කොලෙන් කරපුවා.







Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon