ඕනෑමදෙයක් ඕනෙම ආකාරයකට convert කරගන්න Format Factory 3.1.1

ඕනෑමදෙයක් ඕනෙම ආකාරයකට හරවගන්න ඒ කිවේ convert කරගන්න Format Factory 3.1.1 මෙන්න බඩුව. ඉතින් අද මම හිතුව ඔයාලට තියෙන පොඩි ගැටලුවකට විසදුමක් ගෙන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි පරිගණකයෙන් download කරන Video පින්තුර වගේ එව්වා ඔයාලගේ ෆොනේ එකට IPad එකට ඔයාලගේ අලුතෙන් ගත්තු DVD ප්ලයර් එකට එහෙම දාද්දි වැඩ කරන්නේ නැනේ මොකද ඒ ඒ උපකරණ වලට ඒ ඒ ආකාරයේ (type) එකේ විදිහට සකස් වී නැති නිසා උදාහරණයක් ලෙස ඔයාලගේ සාමාන්‍ය ජංගම දුරකතනයට ඔයාලගේ පරිගණකයෙන් බාගත්තු  Youtube එකේ video දැමීමේදී ඔබගේ ජංගම දුරකතනයේ එම Youtube එකේ video play නොවේ එයට හේතුව සාමානයෙන් Youtube එකේ video FLV  හෝ Mp4 යන ආකාරයෙන් තිබිමයි ඔබගේ ජංගම දුරකතනයේ මෙම ආකාරයේ video ක්‍රියාත්මක කල නොහැකි වීම එයට හේතුව වේ. එම නිසා එම ආකාරයේ ඔබගේ ජංගම දුරකතනයේ ක්‍රියාත්මක නොවෙන දෑ මෙම Format Factory 3.1.1 යොදාගෙන පහසුවෙන් හා ඉක්මනින් ඔබගේ ජංගම දුරකතනයට ගැලපෙන ආකාරයට සකසා ගත හැක. උදාහරණයක් ලෙස ඔබගේ ජංගම දුරකතනයට ගැලපනේ 3gp ආකාරයේ නම් මෙම  FLV  හෝ Mp4 යන ආකාරයේ තිබෙන Video 3gp ආකාරයට මෙම Format Factory මුදුකාංගය මගින් සකසාගත හැක මෙහි තිබෙන පහසුකම් නම් එකවිට file ගොඩක් convert කරගත හැකිවීම හා ඉක්මනින් කරගත හැකිවිමයි තවද පින්තුර හා Audio වැනි දැත් මෙමගින් ඕනෙම ආකාරයකට සකසා ගත හැකිවීමයි. පහළ ඇති ආකාරයේ ඕනෙම file වර්ගයක් විදිහට Convert කරගත හැක. 
  • Video formats: MPG, WMV, 3GP, FLV, SWF, MP4, AVI, ...
  • Audio formats: WAV, WMA, OGG, MP3, AAC, AMR, ...
  • Image formats: PNG, JPG, TIF, ICO, BMP, GIF, TGA, ...
මෙය බාගැනීමට http://goo.gl/d79JIQ මෙතනින් යන්න ඉබේ බාගතවෙන බැවින් එම පිටුවේ මදක් රැදී සිටින්න 
දැන් එය ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න ඉන්පසු ඔබට Convert කරගැනීමට අවශ්‍ය File එකගාවට ගොස් Right Click කොට Format Factory තෝරාදෙන්න නැතහොත් Convert කරගැනීමට අවශ්‍ය File Drag කොට මෙය මතට දමන්න
How to Convert Videos to Different Formats for Free with Format Factory

ඉන්පසු ඔබට convert කරගත යුතු ආකාරය තෝරන්න



මේ ආකාරයට ඔබට අවශ්‍ය type එක තෝරා OK ඔබන්න ඉන්පසු පහත පරිදි ඔබගේ files convert උනාට පසු save වන ස්ථානය තෝරාදීමට Output Folder යන තැන click කොට files convert උනාට පසු save වන ස්ථානය තෝරා දෙන්න.


දැන් Start යන button එක ඔබන්න.


දැන් convert වී අවසානයෙදී Completed යනුවෙන් දිස්වී එවිට සියල්ල අවසනය් දැන් එම convert වී අවසන් ඌ files ඔබගේ ජංගම දුරකතනයට දමා පරික්ෂා කරන්න.


අයෙත් මේවගේ  හමුවෙමු එහෙනම් අපි ගියා සුභ දවසක් වේවා!
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon