Die Hard 5 පට්ම ෆිල්ම් එකක් Die Hard series එකේ අලුත්ම එක.

Download/Watch Die Hard 5 ( A Good Day To Die Hard ) Full Movie HD Free Direct Link

ඔන්න යාලුවනේ අද ගෙනාවේ පට්ටම ෆිල්ම් එකක් Die Hard 5. Die Hard series එකේ අලුත්ම එක පිස්සු හැදෙනවා නේද Die Hard 4 බලලා තියෙන අය දන්නවා මේ ෆිල්ම් එක ගැන අලුත් තාක්ෂනය බාවිත කරලා හදපු ඇමරිකාවේ Action ෆිල්ම් එකක් ෆිල්ම් එක Director තමා John Moore මේ ෆිල්ම් එක ලියල තියෙන්නේ Skip Woods කියන කෙනා මේක නිකුත්වෙලා තියෙන්නේ February 14, 2013 දින Alex Young තමා මේකේ Producer  Marco Beltrami තමයි සංගීතය සපයල තියෙන්නේ මෙම ෆිල්ම් එකට. මේකේ රගපාන අය තමා  Bruce Willis (John McClane), Jai Courtney (John McClane Jr.), Yuliya Snigir (Irina).


Download/Watch Die Hard 5 ( A Good Day To Die Hard ) Movie Free Direct Link

ෆිල්ම් එක කෙලින්ම බාගැනීමට මෙතනින්.
මෙම ෆිල්ම් එකේ Offcial Trailer එක මෙන්න
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon