කැමති facebook group එකකට යාලුවෝ ටික එකපාර ඇඩ් කරමු.

                           
කැමති facebook group එකකට යාලුවෝ ටික එකපාර ඇඩ් කරමු. මේක කරන්නේ පොඩි script code එකකින් හැබැයි මේක කරන්න පුළුවන් ගූගල් Chrom වලින් විතරයි පොඩි වැඩයි කරන්න තියෙන්නේ faceබුකියට ගිහින් ඔයාලට යාලුවෝ ඇඩ් කරන්න ඕනේ group එක තෝරලා F12 or right කිලික් කරලා page එක උඩ Inspect Element යන්න

ගිහින් මේ Code එක මෙතනින් download කරගන්න http://goo.gl/a3FHGb Download කරගැනිමට මෙහි ගොස් Slow Download යන button එක ඔබන්න 
දැන් download උනු එක ඔපන් කරලා මේකේ code එක Copy  රගෙන  Inspect Element කියන තැන යටින් තියෙන Console එකට යන්න  ඊටපස්සේ අපි download  කරගෙන ඔපන් කරලා Copy කරගතු එක Console එකේ යටින්ම දාල  එන්ටර් ඔබන්න ඊටපස්සේ Complete  උනාම Refresh කරන්න දැන් හරි
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon