Faceebook වලින් twitter වලින් කෙල්ලෝ එවන pictures එයාගේමද බලමු.

මෙන්න මම  ඔයාලට ගේනවා පට්ටම වැඩක් ඔයාල facebook , nimbuzz , twitter , skype වගේ චැට් කරනවනේ ඉතින් එකේ ඉන්න ගොඩක් අය pictures share කරගන්නවනේ සමහර අය fake acounts හදාගෙන එනවා  ඇවිත් ගූගල් එකේ දල තියෙන කාගේ හරි picture එකක් අරගෙන චැට් කරන යට යවනවා ඉතින් අපේ ගොඩක් යාලුවෝ ඇන්දෙනව සමහර එව්වනම් එයාලගේ එව්වා කියල එවන එව්වා සමහර වෙලාවට අපිගව්ත් තියෙනවා එහෙම උනොත්නම් අතේමට්ටු  ඇහෙම නැතුව ගූග්ලේ එකේ පිඉරලා පිඉරලා  බැරි වෙන්න එකක් එව්වොත්  ඉවරයි නේද එකහින්ද ඔන්න අද මම කියල දෙන්න යන්නේ එහෙම අය එවපු pictures ඔරිජිනල්ද  ගූගල් එකෙන් අරන් එවපු එකක්ද කියලා හොයාගන්න මාරු විදිහක්  මේකට කඋරු හරි එවපු picture එකක් upload කරලා

ගූගල් එකේ තියෙනවද බලන්නයි  තියෙනේ.
මෙන්න site එක යන්නකෝ http://www.tineye.com/


ඔන්න එහෙනම් මම ගියා fake කෙල්ලොන්ව අල්ලපියෝ.හික්ස්
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon