හොර බඩු හා පෞද්ගලික ලිපි හන්ගමු නැත්තම් ලොක් කරමු hidden and lock.

..හොර බඩු හා පෞද්ගලික ලිපි හන්ගමු නැතම් ලොක් කරමු ඔන්න අද මම ගෙනාවා ඔයාලට ඔයාලගේ පෞද්ගලික ලිපිද අරවද මේවද ඕනෙම දෙයක් ආයේ මලාට හොයාගන්න බැරිවෙන්න හංගන්න හරි lock කරන්න හරි සොෆ්ට්වයාර් එකක් ඕනේ එකක් හංගන්න මේක බාගන්න මෙතන Click කරන්න
ඔය උඩින් දුන්නු එකෙන් අවශ්‍ය folders හංගන්න නැතම් Hidden කරගන්න පුළුවන් මෙන්න මේකෙන් පුළුවන් Hidden and Lock නැත්තම් හන්ගන්නයි ලොක් කරන්නයි දෙකටම මේක තමයි හොදම එක
Software එකයි Patch එකයි මෙතන click කරලා Download කරගන්න 
ඊටපස්සේ install කරාට පස්සේ patch කියන එක රන් කරන්න දැන් software එක ඕපන් කලාම file lock කලාම දෙන්න ඕනේ පස්වර්ඩ් එක ගහලා ඔයාලගේ email එකකුත් යටින් ඉල්ලනවා එකත් දෙන්න මොකද ඔයාලට දාපු පස්ස්වොර්ඩ් එක අමතක උනොත් email එකෙන් අයේ පාස්වර්ඩ් එක ගන්න පුළුවන් දැන් මෙහෙම යට විදිහට ඕපන් වෙයි ඊටපස්සේ ලොක් කරන්න ඕනේ folder එක Add Floder

 කියන තැනින් තෝරලා ok දීල Lock folders දෙන්න දැන් හරි යේ කාටවත් මලාට මේ ලොක් එක  ඔයා දුන්නු පස්ස්වොර්ඩ් එක ඇරෙන්න.
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon