ස්ලෝව් ටොරෙන්ට් Internet Download Manager එකෙන් ඉක්මනින් බාගමු.

ස්ලෝව් ටොරෙන්ට් Internet Download Manager එකෙන් ඉක්මනින් බාගමු.

ඔන්න යාලුවනේ ගේනවා  ස්ලෝව් ටොරෙන්ට් Internet Download Manager එකෙන් ඉක්මනින් බාගන්නේ කොහොමද කියලා දන්නවනේ ඉතින් ටොර්රෙන්ට් ස්පීඩ් එක ගැන එපාවෙනවනේ පට්ට ස්ලෝව්  ෆිල්ම් එකක් බාගන්න ගියොත් එපා වෙනවනේ ඔන්න එක  විසදුමක් ගේනවා  ගොඩක් අය මොනා හරි  download කරන්න පාවිචි කරන්නේ Internet Download Manager (IDM) නේ මොකද Internet Download Manager එක පට්ට ස්පීඩ් මේකේ ගොඩක් Facilities උත් වැඩිනේ යුටුබ් Videoත් දොව්න්ලොඅද් කරගන්න මේකෙන්. ඉතින්  ටොර්රෙන්ට් files Internet Download Manager එකෙන් download  කරගන්න හැටි පට්ට ස්පීඩ්. මෙන්න මෙහෙමි කරන්නේ
ඉසේල්ලම ඔයාලට බාගන්න ඕනේ ටොරෙන්ට් File එක මේකට ගිහින් හොයාගන්න.
http://torrentz.eu



දැන් ඒ file එක ඔයාලගේ පරිගනකයේ එකේ save කරගන්න
ඊටපස්සේ මේ site එකට යන්න http://www.zbigz.com
Downloading Torrent Files With IDM

ගිහින් ඔයාල කලින් download කරගතු file එක මේකට upload  කරලා ගෝ  kiyana එක click කරන්න
ඊළගට මෙහෙම එකක් එයි එකෙන් Free කියන එක තෝරන්න
zbigz Torrent files

ඊටපස්සේ ඒ upload කරපු file එක යටින් වගේ එයි එකේ Zip කියල තියෙන එක ඔබන්න.



How to easily download torrent files step 5

දැන් හරි ඒ file  එක දැන් ඔයාලගේ Internet Download Manager එකෙන් download වෙයි.
අපැහැදිලිනම්මෙන්න මේ Video එකෙන්ම බලන්නකෝ.

Torrent Files Downloading Easy Method

Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon