Mouse එකේ වීල් එක කරකවන්නේ නැතුව උඩට පහලට යමු.

ඔන්න අද මම ඔයාලට ගෙනාවේ පොඩි වැඩකෑල්ලක් මගේ mouse එකේ wheel එක නැතම් mouse එක මැද තියෙන රෝලය පොඩ්ඩක් අව්ල් ගිහින් තිබ්බේ  එපාම වෙනවනේ මචන්සලා එහෙම උනාම site එකක නෝට්පෑඩ් එකක මොන හරි බලන්න උඩට යටට් යන්න ගියාම එකම තැන දගලනවා Mouse Wheel එක අව්ල් ගිහින් ලොකු නොට්පෑඩ් එකක site එකක යටට යන්න ඕනේ උනාම කිපාරක්නම් Mouse Wheel එක කරකවන්නද හම්මෝ එපා වෙන වැඩක් එක මෙන්න ලේසි විදිහක් site එකේ හරි නොට්පැඩ් එකේ හරි උඩට mouse cursor එක තියල mouse Wheel එක උඩ click කරන්න

 දැන් mouse එක උඩට යටට වමට දකුණට කරලා බලන්නකෝ ඉක්මනින් site එකක උඩ ඉදල යටට යන්න

පුළුවන්


මෙන්න බලනකො පට්ට mouse ටිකක්
මෙන apple mouse



windows mouse ටිකක්



අයෙත් මේ වගේ වැඩ කෑලකින් හමුවෙමු මම ගියා එහනම්.

Previous
Next Post »

2 comments

Click here for comments
October 31, 2013 at 10:36 AM ×

එල දිගටම ලියන්න.

Reply
avatar
kalanapiumal
admin
November 2, 2013 at 11:03 AM ×

එල @බුවාරික්ස් කමෙන්ට් එකට ගොඩක් ස්තුති බ්‍රෝ.

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon