Pen වලින් chips වලින් එන virus වලින් බේරෙමු.එන virus එන්නකලින් delete කරමු.


        

ඔන්න යාලුවනේ අද මම ගේනවා ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයකට විසදුමක් ඒ තමා pens වලින් chips වලින් ඔයාලගේ පරිගණකයට එන virus නවතන හැටි. ගොඩක් ඉතින් හැමෝගෙම පරිගණකවලට virus වගේ නරක වැඩසටහන් එන්නේ පෙන් වලින් නැතම් චිප්ස් වලින්නේ ගෙදර මලයෙක් එහෙම ඉන්නවනම් ඉතින් වෙන වැඩ නේ වටේම තියෙන පෙන්ස් චිප්ස් ගෙනත් සින්දු දාගන්නවා games දාගන්නවා ඉවරයක්නේ ඉතින් පරිගණකය virus වගාවක් වෙනවා ෆොර්මැට් කරලම හෙම්බත් වෙනවා අන්න එකට මම හොද පිලියමක් ගෙනාවා මෙන්න මේ software කෑල්ල Download කරගන්නකො
මේක ඉතින් සල්ලිදිලා ගන්න ඕනේ එකක් අපි දෙන්නේ ෆ්‍රී ඔයාලට ඔන්න ඕක බයනතුව Install කරගන්න දැන් එක ඕපන් කරන්න ඔයාලගේ පරිගණකයේ වෙනත් virus ගාර්ඩ් kaspersky ,Avast, Avg වගේ එව්වා තිබ්බට කමක් නේ මේක පොඩි වැඩසටහනක් 3.9Mb විතර වෙන්නේ USB Disk Security 6.4.0.1
හරි දැන් ඕපන් කලාම මෙහෙමනේ තියෙන්නේ.
තාම serial දාල නැති නිසා උද පින්තුරේ ආකාරයට වැටෙයි දැන් මේ යට තියෙන name ඉටයටින් තියෙන number එකයි දාලා



1. Name: ABRADANT
Serial: 18033

2.Name: AAWB
Serial: 17751

3.Name: AUTHORITY
Serial: 18053

ok කලාම මෙහෙම වැටෙයි 
දැන් පෙන් එකක් හරි චිප් එකක් හරි ගහල බලන්න auto scan වෙලා virus තියෙනවනම් අල්ලනවා නැතම් නෑ කියල පෙන්නනවා.
virus ඇල්ලුවොත් මෙහෙම පෙන්නනවා එතකොට යට තියෙන Delete කියන එක click කලාම හරි ඔකොම Delete වෙනවා.  

දැන් හරි අහෙනම් මවගේ පට්ට වැඩකින් ආයේ හම්බෙමු සුබ වේවා.

Previous
Next Post »

1 comments:

Click here for comments
January 5, 2016 at 7:08 AM ×

good

Congrats bro Dilshan Dhananjaya you got PERTAMAX...! hehehehe...
Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon