Remote vps server එකකට ලොග් වෙන්නේ කොහොමද බලමු.

vps-remote-access
ඔන්න අද මම ඔයාලට කියල දෙනවා Remote vps (Virtual Private Server) server එකකට ලොග් වෙන්නේ කොහොමද කියලා
මෙන්න Windwos Xp වලින් ලොග් වෙන හැටි.
Start > All Programs > Accessories > Communications >Remote Desktop Connection
නැතම්
Start > All Programs > Accessories >Remote Desktop Connection



ඊටපස්සේ මෙහෙම ඕපන් වෙයි



දැන් ඔයලාගව තියෙන VPS එකේ IP එක
Example = 111.222.1222.111@example;example
එකීවේ මෙහෙම තියෙන VPS එකේ 111.222.1222.111 මෙන්න මේක මේක උඩින් ඇති පින්තුරේ රතුපාටින් සලකුණු කරලා ඇති තැනට දමා Connect කරන්න



ඉන්පසු ඔබට ලොගින් Screen එකක් එයි මේවගේ



දැන් මෙතැන User name කියනතැනට ඔයාලගේ Server එකේ User name එකදාලා Password කියන තැනට ඔයාලගේ Server එකේ Password එක දාල Ok කරන්න දැන් හරි ඔයාලට ඕනේ දෙයක් කරන්න පුළුවන් දැන් ඔයාලට අවශ්‍ය Botස්ලා එහෙම දාන්න ඉන්නවනම් ඔයාලගේ Server එකේ Browser එක ඔපෙන් කරලා අවශ්‍ය Software එක දොව්න්ලොඅද් කරලා Server එකේ රන් කරන්න එචරයි.

හා දැන් අපි බලමු Windows7 වල මේක කරන්නේ කොහොමද කියලා
මෙන්න මෙහෙම ඕපන් කරගන්න Remote Desktop Connection එක
Start > All Programs > Accessories >Remote Desktop Connection



දැන් ඔපන් උනාම මෙහෙම තියෙය්



ඊටපස්සේ
දැන් ඔයලාගව තියෙන VPS එකේ IP එක
Example = 111.222.1222.111@example;example කියල හිතමු
එකීවේ මෙහෙම තියෙන VPS එකේ 111.222.1222.111 මෙන්න මේක මේක උඩින් ඇති පින්තුරේ Computer: කියලා ඇති තැනට දමා Connect කරන්න
ඊටපස්සේ මෙහෙම ඔයාලගේ VPS එකට ලෝග්වෙන්නද? ඔයාගේ පරිගණකයේ මොන Account එකෙන්ද ලෝග්වෙන්න ඕනේ  කියල Massage එකක් ඒයි මේවගේ.


 ඊටපස්සේ OK කරන්න දැන් හරි
දැන් මෙන්න මෙහෙම එකක් ඔපන් වෙයි.


දැන් ඔයාලගේ server එකේ Username ඇන්ඩ් Password ගහලා  ලොග් වෙන්න දැන් හරි දැන් ඕනේ දෙයක් කරන්න පුළුවන් මේකෙන්.
හරි මෙන්න මේ Video එකකුත් තියෙනවා එකත් බලනකො ඕනෙනම්.


එහෙනම් අයෙත් මේවගේ පට්ට පට පට පොස්ට් එකකින් හමුවෙමු.
















Previous
Next Post »

6 comments

Click here for comments
kalanapiumal
admin
October 10, 2013 at 7:57 AM ×

එෆ්බිඅයි නියෝජිත ඉමො කොල්ලා
tx machos comment kalata wadagath hema dema denawa asenin oyalata

Reply
avatar
October 13, 2013 at 12:56 AM ×

සුපිරි වැඩේ... පට්ටයි ආ...

Reply
avatar
kalanapiumal
admin
October 15, 2013 at 1:56 PM ×

Naveen Yasiru ela tx machna coment kalata

Reply
avatar
Zucker Bug
admin
November 10, 2013 at 5:29 AM ×

ammata hudu patta seen 1 machan. dhigatama liyahao blog 1 :)

Reply
avatar
kalanapiumal
admin
November 10, 2013 at 9:38 AM ×

Zucker Bug එල මචෝ තැන්ක්ස් අදහසට.

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon