ලෝකේ තියෙන හොදම virus guard 47න් එකපාර files scan කරගමු.

ඔන්න යාලුවනේ අදත් මම පට්ට වැඩ කෑල්ලක් ගේනවා අද ගෙනාවේ file එකක් virus ගාර්ඩ් 47  Scan කරලා virus  තියෙනවද නැද්ද තියෙන්න මොනවර්ගයේ virus එකක්ද කියලා ඉක්මනින්ම Scan කරලා බලාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මෙන්න මේ virus guard වලින් තමයි අපිට Virus තියෙනවද කියල බලාගන්න ඕන File එක scan කරගන්න පුළුවන් වෙන්නේ  ඉතින් මේවට අහුවෙන්නේ නැත්තම් වෙන මොනාට අහුවෙන්නද හික්ස්.
Agnitum
AhnLab-V3
AntiVir
Antiy-AVL
Avast
AVG
Baidu-International
BitDefender
Bkav
ByteHero
CAT-QuickHeal
ClamAV
Commtouch
Comodo
DrWeb
Emsisoft
ESET-NOD32
F-Prot
Fortinet
GData
Ikarus
Jiangmin
K7AntiVirus
K7GW
Kaspersky
Kingsoft
Malwarebytes
McAfee
McAfee-GW-Edition
Microsoft

MicroWorld-eScan
NANO-Antivirus
Norman
nProtect
Panda
PCTools
Rising
Sophos
SUPERAntiSpyware
Symantec
TheHacker
TotalDefense
TrendMicro
TrendMicro-HouseCall
VBA32
VIPRE
ViRobot

මෙන්න මහේමයි කරන්නේ මෙන්න මේ website එකට යන්න මෙතන Click කරන්න දැන් 
chose file කියන තැන click කරලා ඔයාලට scan කරන ඕන file  එක තෝරන්න ඊටපස්සේ upload කලාට පස්සේ Scan it කියන තැන click කරන්න නැත්තම් scan කරන්න ඕනේ download කරන්න යන file එකක්නම් ඒ file එකේ URL එක scan කරගත හැක. ඔන්න යාලුවනේ මේකෙන් keylogger වලින් එහෙම බේරෙන්න පුලුවන්.
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon