එක එක සත්තුන්ට අපිට පේන දර්ශනය පේනහැටි.

අදත්ගේනවා ඔන්න පට්ටම පොස්ට් එකක් අද මම ගෙනාවේ  එක එක සත්තු අපිට පේන පරිසරය පෙන්නේ කොහොමද කියලා video එකකින් බලන්නකෝ බල්ලොන්ට පුසොන්ට මියන්ට කුරුල්ලන්ට වගේ තව සත්තුන්ට අපිට පේන දෙයක් සත්තුන්ට පේන හැටි මේ video එකේ පැහැදිලිවම තියෙනවා බලන්නකෝ මරු



මේක ගැන එළකිරියේ සහෝදරයෙකුත් දාල තිබ්බ  ඊටපස්සේ තමයි මත මේ සීන් එක ගැන ටිකක් බැලුවේ මාරු කියල  ඔයාලටත් දෙන්න හිතුන තවත් මේවගේ එකකින් හම්බෙමු අපි ගියා.

Previous
Next Post »

4 comments

Click here for comments
November 24, 2013 at 7:31 AM ×

Ela Ela , Niyama Video Ekak !! :D

Eth , mewa me vidiyata Penawa kiyala Upakalpanaya kirim vitharaida ?? ehama nathnam Aththatamada ??

Reply
avatar
November 24, 2013 at 12:26 PM ×

mama hithanne paryeshana karala hadapu video ekak meka video eka sathunta peena akaraya hariyatama nathi unath satthunta penena warna parasaya meke sadahan wella tiyenawane bro
Kistlak Rajapaksha sthutiy adahas dakuuwata

Reply
avatar
December 4, 2013 at 7:20 AM ×

elaaa thnks comment ekata

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon