කාසියක් ඇගිලි වලින් නමමු හරිම ලේසි මැජික් එකක් මෙන්න.


කොහොමද කොහොමද යාලුවනේ ඔන්න හුගකලෙකින් මැජික් එකක් ගේන්නත් බැරිඋනානේ ඔන්න අද ගේනවා නියම මැජික් එකක් අද මම ගෙනාපු මැජික් එක ඇගිලි වලින් කොහොමද කාසි නමන්නේ කියල හරිම ලේසි බලලම ඉන්නකෝ මේවගේ මැජික් ගේන්නේ ඉතින් අපිම විතරයි හික්ස් තව හොද හොද මැජික් ගේනවා ඉස්සරහට එහෙනම් මේක බලල ඉගෙන ගන්න මම ගේන්නේ ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් මැජික් කරන හැටි විතරයි.



Previous
Next Post »

4 comments

Click here for comments
February 19, 2014 at 5:51 AM ×

අඩේ පට්ටනේ ඇඩ්මින් මගේ බ්ලොග් එක http://www.remixblo.blogspot.com banner exchange karaganna kamathinum mata msg ekak danna https://www.facebook.com/Dishan911

Reply
avatar
February 19, 2014 at 7:13 AM ×

thanks oyaage adahasata machan mama fb eken add kala

Reply
avatar
Anonymous
admin
April 29, 2014 at 6:20 AM ×

Meke vedio ekak pennan nane

Reply
avatar
April 29, 2014 at 7:47 AM ×

ai machan oya yatin tiyenne https://www.youtube.com/watch?feature=player_embedded&v=xZxCL2QB6R4 menna bro

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon