Capture වදේ ලේසියෙන් විසදමු.

හික්ස් ඔන්න අදත් ගේනවා ඔයාලගේ තියෙන ලොකු ප්‍රශ්නයකට පිළිතුරක් ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ෆ්බ් ගියත් Gmail Acount එකක් හදන්න ගියත් අරහේ ගියත් මෙහෙ ගියත් මලවදයක් වෙන capture ඒ කියන්නේ මෙන්න මෙව්වා





ඔන්න ඔය තියෙන්නේ එපාම කරපු capture මේ තියෙනේ ගූග්ලේ එකෙන් දැන් දාන captures


ඉතින් මේවගේ සමහර එව්වා හොයනත් අමාරුයි එහෙම එව්වා අහලා මෙතන සදහන් කරන්නත් පුළුවන් සමහර එව්වා ඒ හොයනත් අමාරුයි සමහර වෙලාවට 3 4 පාරක් මෙව්වා ගහන්න ඕනේ හරියන්න ඉතින් මේ මොන වදයක්ද මේ capture ඉක්මනින් හොයාගන්න විදිහක් තමා මම අද කියන්නේ කරන්න තියෙන්නේ මෙච්චරයි CTRl key එක Keybord එකේ ඔබාගෙන Mouse Wheel එක ඉහලට කරන්න දැන් බලනකො Capture එක විශාලවෙනවා ලේසියෙන්ම තියෙන එක හොයාගන්න පුළුවන් එහෙනම් ඔයාලත් මේ විදිහට Capture විසදගන්න.

Previous
Next Post »

1 comments:

Click here for comments
udi
admin
May 21, 2015 at 1:16 AM ×

aka patta

Congrats bro udi you got PERTAMAX...! hehehehe...
Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon