යාලුවෝ සෙට් එකක් එක්ක ඔන්ලයින් ගේම් ගහන්න තමන්ගේම counter strike ගේමින් සර්වර් එකක් හදමු.


කොහොමද යාලුවනේ ඔන්න අද මම ගේනවා කවුරුත් තාම සිංහල බ්ලොග්වල කියලා දීපු නැති දෙයක් ඔන්න ලංකාවෙන් first දෙන්නේ අපිතමා මේක කියල දෙන්නේ. ඉතින් අපි ඔයාලට අද කියල දෙන්නේ counter strike ගෙමින් සර්වර් එකක් තමන්ම හදාගන්න විදිහ ඉතින් ගොඩක් අය එකතු වෙලා කවුරු හරි හදපු ගේමින් සර්වර් එකකට ගිහින් online ගේම් ගහනවනේ ලංකාවේම කට්ටිය සෙට් එකක් එක්ක ඔන්ලයින් එකට ගේම් ගහන එක පට්ට ආතල් වැඩේ නමුත් කවුද දන්නේ ඔන්ලිනේ ගේමින් සර්වර් එකක් හදාගන්න ඔන්න මම මගේ බ්ලොග් එකේ පලවෙනි video tute එකත් දෙන්නයි යන්නේ මේක මම තනියම හදපු එකක් නෙමේ ලහිරු කසුන් මගේ බොක්කක් තමා මේක video tute එක හදාගන්න හෙල්ප් කලේ එයාට ස්තුති වන්ත වෙනවා ඉතින් මේ videoව බලපුවම ඔයාලට සාර්ථකව ගේමින් සර්වර් එකක් හදාගන්න පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම පොඩ්ඩක් audioනම් පැහැදිලි මදි ඇති එකට මගේ කණගාටුව ඔන්න එහෙනම් බලලම ඉනකෝ

 video එක පලවෙනි video එකනේ යාලුවනේ මොනා හරි ප්‍රශ්න තිබ්බොත් comment කරන්න යාලුවනේ.
How to create counter strike gamin server from Kalanapiumal on Trickssinhalen.




මෙම විඩිඕව mediafire එකෙන් මෙතනින් download කරගන්න
මේ videoව google drive එකෙන් direct download කරගන්න මෙතනින්


HLDS සොෆ්ට්වයාර් කෑල්ල මෙතනින් ගන්න
එහෙනම් පට්ට ගෙමින් සර්වර් එකක් හදල publish කරනකෝ එතකොට අපිටත් පුළුවන්නේ ඔයාලගේ සර්වර් එකේම ඔන්ලයින් ගේම් ගහන්න.
මේ ගේම් එක දැකල නැති අය පහල පින්තුර බලන්න

.


Previous
Next Post »

16 comments

Click here for comments
November 7, 2013 at 9:40 AM ×

pasta machan niyama wadak :D

Reply
avatar
kalanapiumal
admin
November 7, 2013 at 10:07 AM ×

ah හා මේ ඉන්නේ මගේ බොක්ක මේ videowata හෙල්ප් කරපු එල බ්‍රෝ

Reply
avatar
rasal
admin
November 7, 2013 at 10:14 AM ×

ela ela apith ennamko game gahanna :D kauru hari haduwoth apitath kiyanna hode :D

Reply
avatar
kalanapiumal
admin
November 7, 2013 at 11:29 AM ×

hiks රසල් මචෝ එල comment කරපු හැමෝටම තැන්ක්ස් වේවා

Reply
avatar
November 8, 2013 at 2:27 AM ×

හදල බැලුව... සර්වර් එක පෙන්නන්නේ නැ නේ

Reply
avatar
kalanapiumal
admin
November 8, 2013 at 6:09 AM ×

ඔයා මම තියෙන විදිහටමද හැදුවේ මම ඔයාට fb එකෙන් contact කරන උදවු කරන්නම්.

Reply
avatar
November 8, 2013 at 6:32 AM ×

Elaz.. supiri vadak.. :D

Reply
avatar
kalanapiumal
admin
November 8, 2013 at 10:29 PM ×

නවින් මැච්චෝ තැන්ක්ස්

Reply
avatar
Anonymous
admin
November 16, 2013 at 9:25 PM ×

thanks

Reply
avatar
March 1, 2014 at 1:02 AM ×

https://www.gametracker.com/servers/

menna mekata gihin server eka daanna and sign up wenna one server eka daanna :D

Reply
avatar
March 1, 2014 at 9:42 AM ×

ahha ela ela thanks e me awe online pro gamer amdan hiks

Reply
avatar
March 2, 2014 at 12:24 AM ×

:D ape pc ekema hadanawanam port forward karanna one server ekaka hadanawanam one na,ape pc eke port forward karala naththam server ekata online join wenna be

Reply
avatar
March 2, 2014 at 9:28 AM ×

dongle walin kohomath 300+ enawa wired connection ekak use karanna one

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon