cricket සමයන්. cricket ගහද්දීත් වෙන වැඩ බලන්නකෝ මෙන්න.

.හික්ස් ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ cricket ගහද්දි වෙන වැඩ මරු වැඩ අප්පා වෙන්නේ
ලංකාවේ කට්ටියට ඉතින් cricket කිවොත් මුකුත් ඕනේ නෑ කන්න බොන්නන විබහග මුකුත් මතක නැනේ cricket මැච් එකක් ගියොත් මටනම් ලොකුවටම cricket පිස්සුව නැ සාමාන්යෙන් තියෙනවා හික්ස් මේ මම අද ගෙනත් තියෙන්නේ අපේ cricket team එකේ ඉන්න වාස් අය්යා කරන පට්ට වැඩක් අනික් team එකේ බැට්මන්ට කින්ඩියක් දාන සීන් එකක් මෙන්න බලන්නකෝ.






Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon