ටොරෙන්ට් යුටුබ් වීඩියෝ ඔකොම බ්‍රව්සර් එකෙන්ම Download කරගමු

 
ඔන්න යාලුවනේ අද මම ඔයාලට වටිනා වැදගත් වෙන දෙයක් ගේනවා අද මම  යන්නේ බ්‍රව්සර් එකකින් ටොරෙන්ට් යුටුබ් වීඩියෝ ඔකොම සොෆ්ට්වෙයාර් නැතුව download කරගන්න හැටි ඔන්න මේක බ්‍රව්සර් එකක් නම ටෝර්ච් ටොරෙන්ට් file download කරගන්නනම් බිට් ටොරෙන්ට් වයි ටොරෙන්ට් වැනි ක්ලයන්ට් ඕන වෙනවා තව උටුබ් video download කරගන්නනම් youtube downloader ඕනේ වෙනවා තව PDF file එකක් download කරගෙන බලන්න ගියොත් PDF බලන්න වෙනම මෘදුකාංග ඕනේ වෙනවනේ තව මේකේ ප්ලෑෂ් ප්ලේයර් එකත් තියෙනවා http://www.torchbrowser.com මෙන්න මේ වෙබ් අඩවියට ගොස් Torch Free Download යන තැන click කර



මෙම බ්‍රව්සර් එක download කරගෙන පරිගණකයේ install කරගන්න මෙය ඉන්ස්ටල්ල් ඌ පාසු ඕපන් කරගන්න මෙය අනෙකුත් බව්සර් වලට සමාන බැවින් බාවිතා කිරීමට අපහසු නෑ මේකෙන් යුටුබ් video එකක් Download කරගැනීම සදහා Download කරගැනීමට අවශ්‍ය video එක සහිත වෙබ් පිටුවට ගොස් එම videowa play කරන්න එවිට මෙම බ්‍රව්සරයේ ඉහල දකුණුපසින් Video නම් button එකක් run වේ එම button එක උඩ click කිරීමෙන් මෙම videoව download කරගත හැක. ටොරෙන්ට් file download කරගැනීමට නම් ටොරෙන්ට් එක මත click කර විට Add New Torrent නම් බොක්ස් එක ඕපන් වේ  එවිට ටොරෙන්ට් file එකේ wisthara දක්නට ලැබේ එවිට ok යන්න click කරවිට එම file download වේ.



Previous
Next Post »

2 comments

Click here for comments
February 26, 2014 at 7:09 AM ×

පිං සිද්ධ වෙනවා මෙ වගේ දේවල් කියලා දෙනවට..

Reply
avatar
February 27, 2014 at 10:18 AM ×

adahas dakwuwata oyata godak stuti

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon