ගෙදරටම නොමිලේ tomtop mouse පෑඩ් එකක් ගෙන්නගමු ඊමේල් එකක් විතරයි ඕනේ.

ඔන්න යාලුවනේ අද ඔයාලට පට්ට වැඩක් අරන් ආව ඔයාලට පොඩි වාසියකුයි ආතල් එකකුයි ගන්න පුළුවන් වැඩක්  ඒ තමයි ෆ්‍රී mouse පෑඩ් එකක් ගෙදරටම ගෙන්නගන්නේ කොහොමද කියලා කියන්නයි යන්නේ  paypal credit card මුකුත් ඕනේ නෑ email එකක් විතරයි ඕනේ හෙමෝම ගාව email එකක් තියෙනවනේ අපි 21 වෙනි පරම්පරාවනේ හික්ස් මේ mouse mat එක එන්නේ චීනෙන් හික්ස් දැන් හිතයි බොරුවක්ද යකෝ මේ චීනෙන් එයිද අපිට mouse pad අනික ෆ්‍රී? හික්ස් එනවා තමයි මෙන්න මගේ එක එකක් කීවට අපේ අතින් පයින් යනවයි දෙකක්ම ගේනවා හික්ස් පලවෙනි එක ආව ඇවිත් දවසකට පස්සේ අනිකත් ආවා 2013 november 13 එකක් ආවා 2013 november 15 අනික ආව එකියන්නේ පොස්ට් එක ලියන අද දවසේ .




මේක ගෙන්නගන්න හෙන ලොකු දෙයක් කරන්න නෑ මෙන්න මෙහෙමයි කරන්නේ ඉස්සෙල්ලාම මෙන්න මේ වෙබ්සිට් එකට ගියා http://www.tomtop.com/  මේකේ රෙජිස්ටර් වෙන්න මේක පුරවලා



register වෙන්න register උනාම මේ site එකෙන් ඔයාලට පොඉන්ට්ස් 70 ක් දෙනවා නොමිලේ අන්න එකෙන් තමයි අපි මේ mouse pad එක ගෙන්න ගන්නේ දැන් ඔයාල register උනානේ දැන් homepage එකට යන්න  එකේ FreeGift කියල ඇති පහල රූපේ විදිහට අංක 1  තියෙන තැන click කරන්න.



ඊටපස්සේ අලුත් page එකක් අයි මේ  විදිහට එකේ අංක දෙක තියෙන තැන click කරන්න.


ඊටපස්සේ  අංක 3 තියන තැන ඒ කියන්නේ View Shopping යන තැන click කරන්න.

දැන් තව පිටුවක් ඕපන් වෙනවා අන්න එතකොට අපිට register වෙද්දී හම්බුන points 70 ව ඕනේ වෙනවා
මේකේ අංක 4 තියෙන තැන  TomTop Points කියන තැනට 70 කියල දාල apply කරන්න ඕනේ.

ඊටපස්සේ පොඉන්ට්ස් apply උනානම් මෙහෙම වැටෙයි


දැන් අංක 6 තියෙන තැන click කරන්න ඒ කියන්නේ proceed to checkout  කියන තැන.
ඊටපස්සේ අලුත් පිටුවක් ඕපන් වෙයි එක පුරවන්න. 
මම මේ නිකන් පිරෙව්වා ඔයාලට අදහසක් ගන්න මේකේ ඔයාලගේ විස්තර දල පුරවන්න company කියන තැනට නොදා හිටියට කමක් නෑ.

දැන් ඔයාලට මේක පුරවන්න state/province මේ කියන්නේ  අයත් වන පළාත අපිනම් North western province ඔයාලගේ මොකක්ද කියල බලාගන්න ඔයාලගේ ගම ගහල province කියල ගහන්න example: what is the nikaweratiya province මෙහෙම google එකේ හොයන්න ඔයාලගේ ගම දාල එතකොට එයි. ඊළගට  ඔයාලගේ පොස්ට් office එකේ code එක ඕනෙනේ එකට මේ සොෆ්ට්වයර් එක download කරගන්න මෙතන click කර බාගන්න නැත්තම් http://www.geopostcodes.com මෙම වෙබ් අඩවියට ගොස් ඔබගේ පොස්ට් office එකේ code එක හොයාගන්න. දැන් දකුණු පැත්තෙන් පහල තියෙන continue කියන එක click කරන්න 
දැන් තව page එකක් ඔපෙන් වෙයි එකේ shipping method කියල ඇති එකේ ඔයාලා Free Shipping - Air Mail From China එක තෝරන්න එකියන්නේ පලවෙනි එක එකට ටික් එකක් දාන්න අංක 8 තියෙන තැනට  මේ ව්දිහට 

ඊටපස්සේ අංක 9 තියෙන තැන continue කියන තැන  Click කරන්න.
දැන් ඊළගට එන පිටුවේ අංක 10 තියෙන තැන ඒ කියන්නේ pay with points කියන තැන click කරලා අංක 10 තියන තැන continue කියන තැන Click කරන්න මේ පින්තුරේ විදිහට.

දැන් හරි වැඩේ  ඉවර වෙන්නයි යන්නේ ඊළගට එන පිටුවේ Place Order කියන තැන clcik කරන්න අංක 12 තියෙන තැන 

දැන් අවසානෙටම පිටුවක් ඕපන් වෙයි එකේ මෙහෙම වැටෙයි.

ඔයාගේ email එකට email එකක් ඇවිත් ඇති  ඔයාගේ order එක එවනවා කියලා  දැන් ඔකොම ඉවරයි සති දෙකක් තුනක් ඉවසන්නැයි තියෙන්නේ ඔයාලගේ mouse pad එක ගෙදරටම එයි හික්ස් එහෙනම් අපි ගිය යේ මේවගේ එකකින් හමුවෙමු.

Previous
Next Post »

13 comments

Click here for comments
Seeker
admin
November 16, 2013 at 12:39 AM ×

thanks machn :D mamath ekak damma

Reply
avatar
kalanapiumal
admin
November 16, 2013 at 12:52 AM ×

elaaa මචෝ සති දෙකකින් තුනකින් එයි ගෙදරටම.

Reply
avatar
November 16, 2013 at 7:01 PM ×

math kala , oyatath awada?

Reply
avatar
kalanapiumal
admin
November 18, 2013 at 7:20 AM ×

Eshan Anuradha mouse pad dekakma gennuwa thnks coment walata

Reply
avatar
MalakaLiyanage
admin
November 27, 2013 at 11:02 PM ×

Thanks macho. Onna mamath Order kala.

Reply
avatar
මාලක ලියනගේ
admin
November 27, 2013 at 11:04 PM ×

ඇත්තටම ඔව්. නෙට් එකෙන් මොනවහරි ගෙන්න ගන්න හොද අත්දැකීමක් නොමිලේම ලැබෙනවා.

Reply
avatar
November 28, 2013 at 4:49 AM ×

MalakaLiyanage මාලක ලියනගේ අනිවා මචන් මාර ෆන් වෙනස් දෙයක්නේ.

Reply
avatar
January 10, 2014 at 10:30 PM ×

me kramayata wena deyak genna ganna berida machooooooooooo?????

Reply
avatar
January 11, 2014 at 12:20 AM ×

miduna prasad මචන් දැනටනම් මෙචරයි තව fb එකෙන් business card එකක් ගෙන්න ගන්න පුළුවන් එකත් මම ලගදීම දාන්නම් මචන් අදහස් දක්වුවට ගොඩක් ස්තුතියි

Reply
avatar
February 28, 2014 at 3:16 AM ×

Kalana piumal fb එකෙන් business card එකක් ගෙන්න ගන්න පුළුවන් විදිහ දාන්නකො

Reply
avatar
February 28, 2014 at 6:41 AM ×

ah eka wada nadda koheda bro mama dapu eka awe na issaranam wada dan nam wada na wage

Reply
avatar
May 2, 2014 at 9:47 PM ×

macho ma tomtop account aka cancel karanne kohomada

Reply
avatar
May 3, 2014 at 4:15 AM ×

cancel karanne mokatada machan

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon