IGI 2 Covert Strike ගේම් එකේ misions ටික ඔකොම එක පාර complete කරගමු.

                              
කොහොමද යාලුවනේ ඔන්න එදා මම කියල දුන්න Need For Speed Hot Persuit ගේම් එකේ ලොක් කරලා තියෙන ලැප්ස්,කාර්ස්,චැම්පියන්ෂිප් ඉවෙන්ට්ස් unlock කරගන්න හැටි බලන්න බැරි උනානම් මෙතනින් බලන්නකෝ http://www.trickssinhalen.com/2013/11/nfs-hot-persuit-unlock.html අද මම දෙන්නේ  I.G.I 2 Covert Strike ගේම් එකේ levels ටික එක පාරම unlock කරගන්න හැටි මුල ඉදන් missions complete කරගෙන කරගෙන යන එක එපා වෙන වැඩක් අනික කවුරු හරි ගේම් එක දෙවෙනි පාර ගහනවානම් මුලඉදන් යන එක එපා වෙන වැඩක්නේ එක හින්ද මේක කරලා බලන්න  පොඩි වැඩයි කරන්න තියෙන්නේ 

ඔයාල I.G.I 2 install කරලනම් තියෙන්නේ මෙන්න මේ file එක download කරගන්න මෙතනින් file එක Download කරගන්න. ඊටපස්සේ ඔයාලගේ computer එකේ my computer ගිහින් C partition එක ඕපන් කරලා Program Files ගිහින්  IGI 2 - Covert Strike තියෙන folder එක හොයාගන්න ඊටපස්සේ එක ඕපන් කරගන්න එකේ PC කියල තියෙන folder එක ඕපන් කරන්න ඊටපස්සේ savegames කියන ෆෝල්ඩර් එක ඕපන් කරන්න ඊටපස්සේ ඔයාල දැන් download කරගත්තු file එක ඕපන් කරලා එකේ තියෙන Mission කියන folder එක ඔයාලගේ පරිගණකයේ savegames ෆෝල්ඩර් එකට දාන්න ඒ කියන්නේ මෙතනට C:\Program files\Codemasters\IGI 2\pc\savegames දැන් හරි දැන්  I.G.I 2 Covert Strike ගේම් එක රන් කරලා බලන්න mision ඔකොම එයි ඔයාලට ඕන එකක් තෝරන් ගහන්න එකින් එක complete කර කර යන්න ඕනේ නෑ.

මෙන්න I.G.I 2 එකේ පට්ට screenshot ටිකක් මොනා හරි ප්‍රශ්න ගැටළු තියෙනවනම් අහන්නකො.

image

image

image
Previous
Next Post »

3 comments

Click here for comments
sohan dumidu
admin
March 31, 2014 at 2:00 AM ×

owata shortcut keys tiyenawane

Reply
avatar
March 31, 2014 at 5:19 AM ×

sohan dumidu' apitath dena gannath ekka kiyannako bro

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon