Katta kala 2 කට්ට කාල සින්දුවේ දෙවෙනි සින්දුව තාම ඇහුවේ නැද්ද?

ඔන්න යාලුවනේ අද මම සින්දුවක් ගෙනාව කට්ට කාල එකේ දෙවෙනි සින්දුව ඔයාල කට්ට කාලා සින්දුව අහල ඇතිනේ අහල නැති වෙන්න බෑ එක පට්ටම සින්දුවක් sjs ලගේ අඩු කාලෙකදී ජනප්‍රිය උන funny video එකක් එක්ක ගහපු නියමම සින්දුවක් ඔන්න එකේ දෙවෙනි සින්දුව මේක කොහොමද බලන්නකෝ මේකත් ගින්දර. මෙන්න පහලින් අහන්නකො  සින්දුව.

මෙතනින් සින්දුවේ උනිකොඩ copy කරගන්න ෆ්බ් එකේ status එකට දාගන්න එහෙම ගන්න.

"එක දෙක මොනර කාසි පර්ස් එකට එන්නේ
දැන් ෆුල් ආතල් එකේ මන් හිදින්නේ
වැරදුන යම් තැනක දැන් මට හැගෙන්නේ
කෙල්ලට දන් දිල රීම් එකෙන් උන්නේ //


චොකලට් කෑල්ල මගේ සුකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ පනිනවා ලොකාන්තේ
ඉස්සර කීවට අනේ අයෙත් නෑ කියන්නේ
ඉස්සර කීවට අනේ අයෙත් නෑ කියන්නේ




පන්තිත් කට් කරලා උන්නේ ඇය බලන්න
කරුමෙට සෙට් උනා මගේ වත හිදින්න
තිබුනට බුට් සොමිය මේ හධ පිරෙන්න
දැන් දුක නෑ ඉතිරි වෙනවා හැම සතේම
දැන් දුක නෑ ඉතිරි වෙනවා හැම සතේම


චොකලට් කෑල්ල මගේ සුකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ පනිනවා ලොකාන්තේ
ඉස්සර කීවට අනේ අයෙත් නෑ කියන්නේ
ඉස්සර කීවට අනේ අයෙත් නෑ කියන්නේ


වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ
ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ
වියදම දැන් නෑ මචං ඩබල් වෙන්නේ
බුට් එකත් අමුතු ආතල් එක්කනේ.

චොකලට් කෑල්ල මගේ සුකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ පනිනවා ලොකාන්තේ
ඉස්සර කීවට අනේ අයෙත් නෑ කියන්නේ
ඉස්සර කීවට අනේ අයෙත් නෑ කියන්නේ

සින්දුව කිවේ  - SJS
සංගීතය සැපයුවේ - SJS
ගී පද ලිවේ - SJS


Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon