අලුතෙන්ම ආපු Krish 3 ෆිල්ම් එක ගින්දරවගේ බාගමු.

Krrish 3 Poster.jpg

ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ පට්ටම ෆිල්ම් එකක් Krish 3 දන්නවනේ කලින් ක්‍රිෂ් 2 බලලා තියෙනවනම් ඉතින් දන්නවානේ ක්‍රිෂ් ෆිල්ම් series එක ගැන ඉතින් ක්‍රිෂ් කලින් එව්වා එහෙමනම් අලුත්ම එක කොහොම ඇත්ද පිස්සු හැදෙයි 
මේකේ ප්‍රදාන නළුවා Hrithik Roshan ඔය උඩ පින්තුරේ ඉන්නේ
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  Rakesh Roshan
මේ ෆිල්ම් එක Released කරලා තියෙන්නේ  November 1, 2013


හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා මේ මම දෙන එක ඔරිජිනල් එකක් නෙමෙයි කැමරා කොපියක් අවුලක් නෑ ඉතින් අලුත්මනේ Released කරපු ගමන් ඔරිජිනල් එව්වා එන්නේ නෑනේ අවොත් තහනම් නේ
මෙන්න බලනකො මේකේ Trailer එක 


මෙන්න මෙහෙන් මේ ෆිල්ම් එක Download කරගන්නකො
මෙතන Click කර Direct Download කරගන්න.
නැතම්
මෙන්න Medifire ලින්ක් එක මෙතන Clcik කර බාගන්න.
Previous
Next Post »

2 comments

Click here for comments
kalanapiumal
admin
November 5, 2013 at 8:20 AM ×

@sinhalen news ela bro comment ekata thnks machoo

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon