NFS Hot Persuit ගේම් එකේ ලොක් කරලා තියෙන ලැප්ස්,කාර්ස්,චැම්පියන්ෂිප් unlock කරගමු.

       
හලෝ හලෝ යාලුවනේ ඔන්න අදනම් මම අරගෙන ආවේ  සිංහල site වල කලින් කවුරුත් දීල නැති පස්ටම බාන්ඩයක් Need For Speed Hot Persuit ගේම් එකේ ලොක් කරලා තියෙන ලැප්ස්,කාර්ස්,චැම්පියන්ෂිප් ඉවෙන්ට්ස් unlock කරගන්න හැටි පොලිසිය අපව අහුකරගන්න බැරිවෙන්න පොලිසියව පහු කරගෙන යන්න හදාගන්න,වෙලාවට ගහන්න ඕනේ ලෙවෙල්ස් වල වෙලාවල් ගතවෙන එක නවත්තන. නිකන් අපි ඕක ගැහුවොත් පනදාගෙන රේස් තොගයක් දිනලා ලැප්ස්,කාර්ස්,චැම්පියන්ෂිප් ඉවෙන්ට්ස් unlock කරගන්න, එපැයි හම්මෝ එපා වෙන වැඩේ. ඉතින් මම අද ගේනව සොෆ්ට් එකෙන් පුළුවන් මේ ලැප්ස්,කාර්ස්,චැම්පියන්ෂිප් ඉවෙන්ට්ස් නිකන්ම unlock කරගෙන කැමති කැමති ලැප්ස්,කාර්ස්,චැම්පියන්ෂිප් ඉවෙන්ට්ස් අරගෙන ගහන්න හික්ස් කරන්න තියෙන්නේ මේ මම දෙන සොෆ්ට්වයාර් කෑල්ල ඕපන් කරගෙන please select trainer කියන තැන Need 4 Speed HP 2 කියන එක තෝරනන  ඊටපස්සේ game එක run කරලා මේ keys ඔබන්න.

  • F1 - Unlock HotPersuit + චැම්පියන් ලෙවල්ස් unlock කරගන්න.
  • F2 - ට්‍රැක්ස් unlock කරගන්න. 
  • F3 - කාර්ස් unlock කරගන්න. 
  • F4 - වෙලාවට ගහන්න ඕනේ ලෙවෙල්ස් වල වෙලාවල් ගතවෙන එක නවත්තන්න
  • F5 - වෙලාවට ගහන්න ඕනේ ලෙවෙල්ස් වල වෙලාවල් ගතවෙන එක නැවත අරභන්න.
  • F6 - පොලිසිය අපව අහුකරගන්න බැරිවෙන්න පොලිසියව පහු කරගෙන යන්න.

ඔන්න ඕවගේ වැඩ කරගෙන game එක පට්ට ආතල් එකේ ගහන්න පුළුවන් ගහලම බලන්නකෝ තව මේවගේ එව්වා.
Previous
Next Post »

3 comments

Click here for comments
Anonymous
admin
November 16, 2013 at 9:24 PM ×

thanks

Reply
avatar
kavindu
admin
November 16, 2013 at 9:25 PM ×

thanks ayia

Reply
avatar
kalanapiumal
admin
November 17, 2013 at 6:22 AM ×

එල එල යාලුවනේ අදහස්වලට ගොඩක් ස්තුති තව මෙව්වගෙ එව්වා දාන්නම්කො.

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon