නත්තල් කාලේ නත්තල් සැරසිලි වලින් පරිගණක තිරය සරසගමු.

නත්තල් කාලෙනේ මේවගේ නත්තල් ගහක් දාමු ඔයාලගේ පරිගණකයේ desktop එකට ගොඩක් ලස්සනයි මෙහෙම taskbar එකේ time එක වැටෙන තැනට දාගත්තම එකක් නෙමේ මම දෙක තුනක්ම දෙන්නම් ඔයාලා දාගෙනම බලන්නකෝ 
නත්තල් ගස් විතරක් නෙමේ තව නත්තල් සැරසිලි ගොඩක් ඩෙස්ක්ටොප් එකට දාගන්න පුළුවන් බලන්නකෝ මෙතනින් ගිහින් කැමති කැමති එව්වා තෝරලා බාගන්න එහෙනම්
මෙතනින් යන්න නත්තල් සැරසිලි ගන්න   අරගෙන ඔයාලගේ පරිගණකය ලස්සනට සරස ගන්න.
Previous
Next Post »

4 comments

Click here for comments
June 11, 2014 at 3:01 AM ×

ko yakuu softwere eka :(

Reply
avatar
June 11, 2014 at 8:21 AM ×

http://get-xmas.com/ methanin download karaganna bro

Reply
avatar
Sl Dj
admin
May 23, 2015 at 11:42 AM × This comment has been removed by a blog administrator.
avatar
Sl Dj
admin
May 23, 2015 at 11:42 AM ×

අයුබෝවන්ඩ යාලුවනේ.. ඔයාලගේ ad එකක් මගේ blog එකේ free දාගන්න කැමතිද?එහෙනම් අදම ඔයාගේ banner එකක් මට එවන්න ඔයාගේ link එකත් එක්කම. banner එක මෙන්න මේ email address එකට එවන්න sldj.hi@gmail.com ad sizes 300* 100 http://sldj1.blogspot.com

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon