Galaxy s3 එකයි s4 එකයි i Phone 5 එකයි වට්ටලා බලමුද.

ඔන්න යාලුවනේ අද අපි තවත් පට්ට වැඩක් බලමු ඒ තමයි Galaxy s3 එකයි s4 එකයි i Phone 5 එකයි වට්ටලා බලමු කොහොමද කියල හික්ස් පිස්සු හැදෙනවා නේද මේ කාලේ හොදට ජනප්‍රිය ෆොන් වර්ග 3 ක්නේ බලමුකෝ මේවගේ ශක්තිමත් බාවය ඔයාලත් මේවගේ ෆොන් එකක් ගන්න ඉන්නවනම් හරි මේවගේ phone එකක් ලගතියෙනවානම් හරි වැදගත් වෙයි. ඔයාලම බලන්නකෝ මෙන්න.



Previous
Next Post »

2 comments

Click here for comments
January 6, 2014 at 4:13 AM ×

හික්ස් එක තමයි කියන්න වෙන්නේ අයියෝ සල්ලි

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon