අලුත් අවුරුද්දට ලස්සන Happy New Year Sms ටිකක් මෙන්න


ඔන්න ඉතින් 2013 ගෙවිල ගිහින් 2014 ත් එන්නයි යන්නේ ඉතින් අද 31 අද රෑ හැමෝම ටිකක් busy මොකද යාළුවන්ට නැදැයන්ට අයියලට අක්කලට තව විශේශයෙන් ගෑනු ලමයට එහෙම New Year massage facebook එකෙන් තව sms විදිහට ෆොන් එකෙන් එහෙමත් යවන්න එපැයි හික්ස් එක නිසා tricks සින්හලෙන් අපි ලස්සන new year massage ටිකක් ඔයාලට දෙන්න හිතුවා තව game එකකුත් දෙනවා online ගහන්න පුළුවන් මෙන්න game එක මෙතනින් ගහන්න Game Center

  ඔන්න එහෙනම් මෙන්න මේ New Year greeting එකක් copy කරන් facebook එකේ යාලුවන්ටයි යාළුවන්ට නැදැයන්ට අයියලට අක්කලට තව විශේශයෙන් ගෑනු ලමයට phone එකෙන් wish කරලා sms එකක් දාන්න මෙන්න හොද එකක් තෝරලා යවන්න. ඉස්සෙලම

Funny New Year greetings ටිකක් දෙන්නම්
HAPPY NEW YEAR Receive my simple gift of LOVE Wrapped with SINCERITY Tied with CARE & Sealed with BLESSINGS 2 Keep u HAPPY & SAFE all the life long. HAPPY NEW YEAR Husband asks: Do you know the meaning of WIFE. It means, ‘Without Information Fighting Every time’ WIFE says: No, it means ‘With Idiot for Ever’ Happy New Year 2014


Nights are Dark but Days are Light, Wish your Life will always be Bright. So my Dear don’t get Fear Coz, God Gift us a “BRAND NEW YEAR”. HAPPY NEW YEAR 2014
SORRY A special SORRY for u! Plz Excuse my all mistakes in the beginning of new year & Get Ready in New Year for New Mistakes! Bcoz I can?t change Happy New Year
Oh my Dear, Forget ur Fear, Let all ur Dreams be Clear, Never put Tear, Please Hear, I want to tell one thing in ur Ear Wishing u a very “Happy NEW YEAR”!


Facebook එකේ යාළුවන්ට යවන්න 

 For My All Facebook Friends Little Keys Open Big Locks Simple Words Reflect Great Thoughts Your Smile Can Cure Heart Blocks So Keep On Smiling It Rocks. Wish You New Year 2014 On 1st January, when Moon Sets and Sun Rises, the world would wake up to a new dawn, i wish all my friends and family live long and to witness 100 such dawns. Happy new Year


SMS වලින් යවන්න හොද wish එකක්
Wake Up Dude because Here is Morning Coolness, Rising Sun, Singing Birds, Melting Dew, Along with this little heart Wishing U A Very Glorious First Good Morning of Year 2014.


Tricks සිංහලෙන් අප සමග එකතු වෙන හැම යාලුවෙක්ටම සතුටින් සමයෙන් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
Previous
Next Post »

1 comments:

Click here for comments
September 21, 2015 at 10:31 PM × This comment has been removed by a blog administrator.
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon