පෙන් එන shorthcut virus එකෙන් පෙන් එක බේරාගමු.

ඔන්න මම් අද කියල දෙන්න යන්නෙ පෙන් වලට එන shortcut virus එකෙන් පෙන් එක බෙරගන්න හැටි ඔය වයිරස් එක අවගමන් පෙන්එකෙ ටියෙන හැම ෆයිල් එකක්ම shortcut එකක් වෙනව මෙ බ්ලන්නකො




ඉටින්මෙකෙන් බෙරෙන්න ලෙසි විදිහක් තියෙනව kb  ගානක පොඩි සොෆ්ට්වේයාර් එකක් තියෙනව මෙන්න මෙක download කරල run කරල බ්ලන්න මෙතන ක්ලික් කර බාගන්න නැත්තම් මෙතනින්. ඕක පෙන් එකට දාල ඩබල් ක්ලික් කරලා රන් කරන්න නමුත් මේක වැඩ කරන්නේ මේ shortcut වයිරස් එක තියෙන pc එක තව pc එකකට ගහපුවම විතරයි ගොඩක් දුරට ..
Previous
Next Post »

4 comments

Click here for comments
April 19, 2014 at 2:01 AM ×

ගොඩාක් ස්තුතියි.....මේ කුඩා මෘදුකාංගයෙන් මගේ පෙන් ඩ්‍රයිව් දෙකක ඒ වෛරස් ඉතාමත් පහසුවෙන් ඉවත් කරගෙන නැවත යථාතත්වයට පත්කරගන්නට හැකි උනා..ඔබට ස්තුතියි

Reply
avatar
April 19, 2014 at 2:01 AM ×

ගොඩාක් ස්තුතියි.....මේ කුඩා මෘදුකාංගයෙන් මගේ පෙන් ඩ්‍රයිව් දෙකක ඒ වෛරස් ඉතාමත් පහසුවෙන් ඉවත් කරගෙන නැවත යථාතත්වයට පත්කරගන්නට හැකි උනා..ඔබට ස්තුතියි

Reply
avatar
April 20, 2014 at 8:50 AM ×

bohoma sthuti හේම ජයන්ත කොළඹගේ apiwa dirimath karanna oyaage adahasa idiripath kalaata digatama radhi sitinna.

Reply
avatar
Anonymous
admin
September 2, 2015 at 9:59 AM ×

Thank you very much....
:D

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon