සිත නිදි නෑ SJS ලගේ අලුත්ම සින්දුව Sitha nidi naa තාම ඇහුවේ නැද්ද.

ඔන්න අද මම ගේනවා මගේ ආසම music team එකේ ලස්සනම  සින්දුවක් මේ එගොල්ලන්ගේ 3 සින්දුව
සිත නිදි නෑ අහලා බලන්නකෝ නියම සින්දුවක් කලින් සින්දුත් පට්ටනේ මෙයාලගේ මෙන්න මෙයාලගේ සින්දු.
  1. කට්ට කාලා ...Katt kaala
  2. චොක්ලට් කෑල්ල ....chocolate kaalla
  3. සිත නිදි නෑ 
මේ තියෙන්නේ එයාලගේ සින්දු චොක්ලට් කෑල්ලත් ඇවිත් එච්චර කාලයක් නෑ ඒ සින්දුව අහල නැත්තම් මෙන්න 

හරි වැඩි කතා ඔනෙ නෑ මෙන්න බලන්න SJS ලගේ අලුත්ම සින්දුව සිත නිදි නෑ...







Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon