Avast Internet security 2014 තාම දාගත්තේ නැද්ද මෙන්න Licence එකත් එක්කම


ඔන්න යාළුවන්ට මම අද අරගෙන ආවේ ඔයාලගේ පරිගණකයේ හා පෞද්ගලික තොරතුරු වල ආරක්ෂාව වැඩි කරගන්න Avast Internet security 2014 Licence key එකත් එක්කම.
මේකේ ගොඩක් හොද security තියෙනවා මම Test එකකට phishing Site එකකට ගියා Avast එකෙන් Block කරා  phishing Site එක තව Scam mails Block කරනවා ඒ වගේ තව ගොඩාක් security තියෙනවා මේකේ Antivirus එකට වඩා Internet බාවිතා කරන අය දාගන්න හොදම Security Guard එකක් තමයි මේක දාගෙනම බලන්නකෝ.
මෙන්න මම මේ දෙන එකෙන් තමයි active කරගත්තේ
ඔයාල Avast Internet security 2014 එක Download කරගෙන නැත්තම් මෙතැනින් Download කරගන්න 
ඊටපස්සේ Install කරගෙන මෙන්න මෙතනින් Avast Internet security 2014 එකේ Licence Key එක Downloadකරගන්න (Updated) එහෙනම් තවත් මෙවැනි ලිපියකින් හමු වෙමු සුබ දවසක් යාලුවනේ.
Previous
Next Post »

5 comments

Click here for comments
Radish
admin
January 13, 2014 at 3:38 AM ×

haha onna mamath dagaththa...thank you bro....

Reply
avatar
January 13, 2014 at 4:03 AM ×

Welcome මචෝ Radish දිගටම අපිත් එක්ක රැදී සිටින්න

Reply
avatar
sasanka jaya
admin
January 16, 2014 at 10:36 AM ×

Licence Key download link is not working

Reply
avatar
supunz shan
admin
January 16, 2014 at 9:37 PM ×

mchn.mama oka bawa.bt den firewall eka weda nene.hadagannama be.mkada danne ne cz eka?

Reply
avatar
January 17, 2014 at 5:39 AM ×

Key eka update kala dan download karagena daagena balanna yaluwa problem ekak awoth coment karanna @supun

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon