රබර් පටියේන් මැජික් පෙන්නමු හරිම ලේසියි

රබර් පටියේන් මැජික් පෙන්නමු හරිම ලේසියි මම මිට කලිනුත් රබර් බෑන්ඩ් එකකින් කරන්න පුළුවන් මැජික් එකක් දැම්ම එක බලපු නැති අය මෙතනින් බලන්න
මම ඔයාලට ගේන්නේ ලේසියෙන් කරන්න පුළුවන් මැජික් සහ ඉක්මනින් තේරුම් කරගන්න පුළුවන් මැජික් මේකට ඕනේ වෙන්නේ රබර් පටි දෙකක් විතරයි මම කලින් තව මැජික් ගොඩක් කියල දුන්න එව්වා බලල නැති අය බලන්න ඔයාලට ඒවත් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. 



මේ උඩින් තියෙන්නේ පොඩි ළමයෙක් කියල දෙන එකක් එක තේරෙනවා මදි වගේනම් යටින් තියෙන වීඩියෝ එක බලන්න එතකොට තේරෙයි



මේ වගේ මැජික් කියල දෙන්න වෙන කවුද ඉන්නේ. මම ඔයාලට තව ගොඩාක් මැජික් අරන් එන්නම් එහෙනම් අපේ  site එකත් එක්කම දිගටම රැදී සිටින්න.
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon