Crack Softwares Download කරගන්න ලේසිම විදිහක් මෙන්න

ලංකාවේ අපිට වැඩියෙන්ම ඕනෙ වෙන දෙයක් නම් සල්ලි වලට ගන්න තියන Softwares වල Crack එකයි serial keys ටිකයි.එකට ඉන්ටර්නෙට් එක පීරැවත් ඇඩ් බලලා බලලා එපා වෙනවා නේද?ඩවුන්ලෝඩ් දුන්නු ගමන් Survey එකක් Complete කරන්න දෙනවා නේද?එත් කොච්චර කළත් ඒවා Complete කරන්නත් බෑ.අන්න එතනදී වෙන සල්ලි නාස්තියත් කාලයත් ඉතුරැ කරගන්නත් විදිහක් කියන්නයි මේ යන්නෙ...
මේ වැඩේට අපිට දැන් තියනවා හොද Software එකක්...මෙගාබයිට් පහක විතර ෆයිල් එකක් තියෙන්නේ...ඒකෙ නම තමයි Simple Files...
මේකෙන් Softwares,Vedios,Mp3,Games,Films හැම දෙයක්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.හැබැයි ඒකට කිසිම Web Browser එකක් open කරගන්න වත් Search Engine පීරලා හොයන්නවත් අවශ්‍ය වෙන්නෙ නෑ...එකට මෙන්න මේ ලින්ක් 1න් මේ software එක ඩවුන්ලෝඩ් කරගන්න.


ඉන් පස්සෙ ඒක ඉන්ස්ටෝල් කරගන්න.ඉන්ස්ටොල් කරනවා කියලා මහ ලොක1 දෙයක් කරන්න නෑ.Setup එක run කරලා start download දෙන්න.තත්පර 5කින් වැඩේ හරි...දැන් Automatically Simple Files Window එක Open වෙයි.
දැන් පේනවා නේද මේකෙන් ඕන කරන හැම දෙයක්ම ගන්න පුළුවන්.දැන් මේකෙ Looking for something කියන තැන ඔයාට ඕනෙ දේ Search කරන්න.එතකොට මෙන්න මේ වගේ ඒ නමින් තියන හැමදෙයක්ම පෙන්නයි.එතනින් ඔයාට ඕන කරන එක තෝරලා ඩවුන්ලොඩ් දෙන්න.එතකොට එන massage 1 unsecure download දෙන්න...Secure දුන්නත් unsecure දුන්නත් වැඩි වෙනසක් නෑ.ඒ නිසා බය නැතිව ඩවුන්ලෝඩ් කරගන්න.
ඩවුන්ලෝඩ් දුන්නයින් පස්සෙ ඩවුන් ලෝඩ් එක ඩවුන්ලොඩ්ස් කියන තැන පෙන්නයි.


ඩවුන්ලොඩ් එක කම්ප්ලීට් උනායින් පස්සෙ Open Folder කියන එක දෙන්න.වැඩේ ඉවරයි.ලේසියි නේද      කරලම බලන්න. මේ වගේ තවත් පොස්ට් එකකින් හමුවෙමු. අපිත් එක්ක දිගටම රැදී සිටින්න.

By Shaan Devinda
Previous
Next Post »

8 comments

Click here for comments
Anonymous
admin
January 13, 2014 at 7:31 AM ×

Secure Download kiyanne mokakda?key 1 nadda?

Reply
avatar
January 13, 2014 at 7:57 AM ×

Anonymous Secure Download කියන්නේ අපි Download කරන file එක ආරක්ෂිතව Download කරන්න එන Option එකක් bro Key එකක් නැද්ද ඇහුවේ මොකටද bro?

Reply
avatar
May 15, 2015 at 12:31 AM ×

oke virus neee????????????

Reply
avatar
May 16, 2015 at 7:36 AM ×

virusnam tiyenna widihak na samahara virusguard walinnam allanawa

Reply
avatar
February 7, 2016 at 6:04 PM ×

ane download wenne nahane...404 error ekek enawane

Reply
avatar
February 20, 2016 at 5:47 AM ×

එම ලින්ක් එකට web page එක එන්නේ නැ

Reply
avatar
February 20, 2016 at 5:48 AM ×

එම ලින්ක් එකට web page එක එන්නේ නැ

Reply
avatar
February 24, 2016 at 2:38 AM ×

http://simplefiles.software.informer.com/1.2 මේක ට්‍රයි කරලා බලන්න පොඩ්ඩක් මේ ටිකේ වැඩ වැඩි නිසා එන්නත් බැරි උනා මේ පැත්තේ.

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon