ebay එකෙන් බඩු ගන්න හා සල්ලි යවන්න පුළුවන් paypal එකක් හදාගමු

හරි ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඉක්මනින් හා පහසුවෙන් Ebay එකෙන් බඩු ගන්න Reload දාගන්න වගේ online ගනුදෙනු කරන්න පුළුවන් වෙන විදිහේ Paypal ගිණුමක් හදාගන්න හැටි. මම මේක කියල දෙන්න හේතුව තමා අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි තව Ebay එකෙන් ගනුදෙනු කරන හැටි ගැන ලිපි ටිකක් එන්න තියෙනවා එක නිසයි ඒවත් ඉක්මනට එනවා. හරි දැන් අපි මේ Paypal හදාගන්න ඕනේ Malaysian Paypal එකක් විදිහට මොකද ලංකාවේ විදිහට Paypal එකක් හැදුවොත් එකෙන් Ebay වගේ Online ගනුදෙනු කරන්න අමාරුයි Varified උනත් සල්ලි කැපන්නේ ඔයාල Paypal Acount එකට දාල තියෙන Credit or Visa card එකෙන් හරි එහෙනම් අපි පටන් ගමු ඉස්සෙල්ලම මෙතැනින්  https://www.paypal.com/lk ගිහින් Singup වෙන්න පහල පින්තුරේ විදිහට
එතනින් your country කියන එකට Malayasia දෙන්න.



ඊටපස්සේ Premier කියන එකේ Get Started කියන එක ඔබන්න

ඊටපස්සේ පහල පින්තුරේ වගේ ඔයාගේ විස්තර අහලා විස්තර පුරවන්න ෆොරමයක් එයි එකට ඔයාලගේ ඇත්ත විස්තර දෙන්න මොකද අපි Ebay වගේ Site වල ගනුදෙනු කරනකොට අපේ නිවැරදි තොරතුරු අවශ්‍ය වෙනවා 

Nationaly එකට Malaysia කියල තෝරන්න State/Province/Region කියන තැනට ඔයාලගේ පළාත දෙන්න අපිනම් North Western තව ඉටයටින් තියෙනවා Postal Code කියල එකක් එතනට 11111 දෙන්න මොකද අපි හදන්නේ Malaysia පේපැල් එකක් නිසා ඊටපස්සේ කැමති Phone Number එකක් දෙන්න බින්දුව නැතුව ඒ කිවේ අපේ Number 0781234567 නම් අපි එතනට දාන්න ඕනේ 781234567 මෙහෙම +94 ඒක දාන්නේ නෑ  ඊළගට ඔයාලට Credit Card එකක් නැතිනම් "Link my credit card so I can start shopping right away (recommended)" මෙතන ඉස්සරහ තියෙන හරි ලකුණ අයින් කරලා Agree and Create Account දෙන්න  ඊටපස්සේ පින්තුරයක් දීල එකේ තියෙන එක Type කරන්න කියල එයි ඒ පින්තුරේ තියෙන එක Type කරන්න ඊළගට Credit Card එකක් ඉල්ලනව එතකොට පහල පින්තුරේ වගේ  Go To My Account කියන එක තෝරන්න
ඊටපස්සේ මෙහෙම ඔයාල හදපු Paypal ගිණුමට යයි නමුත් අපි හැදුව Paypal  එක Malaysia නිසා Currancy එක තියෙන්නේ MYR කියලා එක අපි ඊටපස්සේ පහල පින්තුරේ විදිහට Manage Currancy යන්න

ඊටපස්සේ පහල ඉන්තුරේ විදිහට U.S.Dollor කියන එකට tik එකක් දාල Make Primary කරන්න
ඊළගට මෙහෙම වැටෙයි
ඊටපස්සේ මෙහෙම Currancy එක USD කියල වැටෙයි 
හරි දැන් වැඩේ ඉවරයි දැන් ඔයාලට Ebay එකෙන් බඩු ගන්න සල්ලි යවන්න පුළුවන් Paypal එකක් තියෙනවා . ඊළග ලිපියෙන් මම කියල දෙනවා ඕනෙම Paypal Acoount Varified කරගන්න හැටි එහෙනම් අපි තව මේ වගේ ලිපියකින් හමුවෙමු සුබ දවසක්.

Previous
Next Post »

41 comments

Click here for comments
Anonymous
admin
February 28, 2014 at 7:12 PM ×

paypal sighn up venna puluvan 18+ vitharada

Reply
avatar
Awignas
admin
March 17, 2014 at 6:29 AM ×

yaaluwaa.paypal.lk walin sign up wenna epaa.kelinma paypal.ph hari wena domain ekakin register wenna.mama awignas.elakiri.

Reply
avatar
March 18, 2014 at 3:17 AM ×

kalanaya Paypal Acoount eka Varified karanne nathuva ekata salli dammoth pennanavada $ ekata enavada

Reply
avatar
March 18, 2014 at 9:36 AM ×

Awignas ela ow paypal.ph wage domain ekakin yana eka hodai. sharlimal harshana mama varified karala na thaama 800$ ekka wage ganudenu karala tiyenawa salli $ pennanawa paypal eke kisi aulak na but podi podi nithi tikak tiyenawa paypal wala eka machine ekakin paypal dekakata log wenna eka waradi thawa owage godak dewal tiyenawa nokala yuthu ehema akrala mattu unoth paypal ekata shot eka hambenawa itapasse aye hadagana lesi na

Reply
avatar
March 20, 2014 at 7:15 PM ×

Acoount eka Varified kale nam na ela salli ava.

Reply
avatar
March 22, 2014 at 12:24 AM ×

varified karannama one na kaloth hodai

Reply
avatar
Oliver quene
admin
May 8, 2014 at 6:37 AM ×

මචන් මම ඊයේ paypal එකක් හැදුවා. හැබැයි Malaysia කියලා දාලා නෙවේ Sri Lanka කියලා දාලා.
මම තාම එකේ ගනු දෙනු කරලා නෑ.
මට දැන ගන්න පුලුවන්ද ඔයා කියලා දීපු Paypal එකෙයි මන් හදපු Paypal එකෙයි වෙනස.
(ගනු දෙනු කරනකොට එහේම වෙන දේවල්)

පුලුවන් නම් මට Reply එකක් දාපන් සහෝ.

Reply
avatar
May 8, 2014 at 9:09 AM ×

mehemai machan srilankan ekak haduwoth apita salli yawanna witharai puluwan salli ewwama ganna ba samahara ptc wage site walin hoyana salli lankan widihata hadana paypal walata gana ba ehema ewwath watenne ne ewwa aye ganna bari wenawa samahara welaawata malayasiyan widihata hadaganan ekai lesi sali bank walata gana casenam widi tiyenawa hoda paren wade karaganna mawa sambanda karagana facebook harahaa http://fb.com/
kalanapiumal2 itapasse mama udawu karannam ela comment dammata godak tahnks bro.

Reply
avatar
May 15, 2014 at 11:14 AM ×

සහෝදරයා.. මම ලංකාවේ විදියට පේපැල් ගිණුමක් හැදුවා. ඊයේ පලවෙනි අයිටම් එකට ගෙව්වේ ඒකෙන්.
1.මම ගිණුම හැදුවේ ලංකාවේ විදියට .lk සයිට් එකෙන් ගිහින්.
2.මම තේරුවේ personal කියන එක, විකුනන්න බලාපොරොත්තුවක් නෑනේ කියල හිතපු නිසා.

මට දැනගන්න ඕනේ,
1.කිසිම විදියකින් මට පේපැල් එකට මුදල් ගෙන්න ගන්න බැරිද?
2.එහෙම පුළුවන් නම් මට මගේ බැංකු ගිණුමකට ඒවා බැර කරන්න පුලුවන්ද?
3.ඊබේ එකෙන් යම් මුදලක් මට නැවත දුන්නොත් (බඩු හම්බුනේ නැති නිසා වගේ හේතුවකට) ඒ මුදල් මට පේ පැල් ගිණුමට නැවත ලැබෙයිද?
4.ඩොලර් 7.99 අගයට පේ පැල් ගිණුමේ සදහන් පරිදි අඩු විය යුතු රුපියල් 1071. මුදල වෙනුවට ඊට වඩා රුපියල් 300ක් පමණ මගේ බැංකු ගිණුමෙන් අඩු වී ඇත්තේ ඇයි? (කොමර්ෂල් බැංකු ගිණුමේ වීසා කාඩ් අංකයයි දැම්මේ)

මගේ ගැටලුවට පිළිතුරු දීමට හැකි නම් කෘතඥ වෙමි.

මම අල්තයීර්ගේ අඩවියේ අල්තයීර්.

Reply
avatar
May 15, 2014 at 1:26 PM ×

මම දන්නා විදිහට කිසිම විදිහකට සල්ලි ගන්න බෑ paypal එකට ගන්න බැරිනම් බෑන්ක් එකටත් බෑ ebay එකෙන් refund අවොත් බෑන්ක් acount එකට එයිද කියන්න බෑ හරියටම රුපියල් 300ක් පමණ මගේ බැංකු ගිණුමෙන් අඩු වී ඇත්තේ බැංකුව මගින් අය කරන fees නිසා වෙන්න ඕනේ අදහස් දැක්වුවට ගොඩක් ස්තුතියි

Reply
avatar
Oliver quene
admin
May 15, 2014 at 7:12 PM ×

බොහොම ස්තුතියි මචන්.
උබ ලස්සනට ලිපිය දාලා තියනවා. විස්තරාත්මක නිසා කිසිම අවුලක් උනේ නෑ.
දිගටම කරගෙන යමු මචන්.
සුබ පතනවා සහෝ !

Reply
avatar
Oliver quene
admin
May 15, 2014 at 7:14 PM ×

අම්මට හුඩු... අල්ත්යීර්ට ප්‍රශ්න ගොඩායිනේ !

Reply
avatar
May 15, 2014 at 11:20 PM ×

බොහොම ස්තුතියි සහෝදරයා.. ටෙක් දැනුම තව තවත් මේ වගේ ලිපි වලින් ගෙන එන්න සුබ පතනවා.. ජය වේවා!

Reply
avatar
May 15, 2014 at 11:55 PM ×

Oliver quene ගොඩාක් ස්තූතියි අපිව දිරිමත් කරන්න Comment කලාට අල්තයීර්-Altaïr (කරූ) ඔයාටත් ගොඩාක් ස්තූතියි අනික් අයට තියෙන ගැටළු ඉදිරිපත් කලාට දැන් ලිපිය ගොඩක් දුරට සම්පුර්ණයි ඔයාගේ ගැටළු එක්ක

Reply
avatar
June 22, 2014 at 9:06 AM ×

mcn ebay eken gennanakota podi baddak aya karanawa ekai wedipuraganak kepenne..

Reply
avatar
June 22, 2014 at 9:13 AM ×

ayye mata help ekak oni tanki online kiyala game ekak thiyenawa (http://tankionline.com#friend=MNRm4XzbqlLzpTpP2bnj23crakEOUcSmVitI6P902dwiV0Y0nLAcAGQhgfPfcJxc) meke hemadema duwanne cristal walin. mata eke cristal genarete karanna puluwan engin ekak hari., (hebei sever complete karanna nethuwa) ehema nethnam mata cristal genarete karala denna hari puluwanda? loku help ekak... game eke mage user name eka "madusanka999"

Reply
avatar
June 28, 2014 at 7:21 AM ×

http://unlimitedhacks.com/tanki-online-crystal-generator
http://ggcheat.com/tanki-online-cheats-crystal-generator-hack/
oya deken ekak test karala balanna but mama test kale na mama oya game gahanne na bro

Reply
avatar
July 4, 2014 at 12:30 AM ×

මචං මං ලංකාවෙ විදිහට paypal account එක හදල තියෙන්නෙ. refund ආවොත් ලංකාවෙ බැංකු account එකට ගන්න බැරි උනත් paypal එකට හරි එනව නෙ? එහෙම ආවොත් ඒ සල්ලි වලින් ආයෙ ගනුදෙනු කරන්න පුලුවන් නෙ? පුලුවන් ඉක්මනට දන්න කෙනෙක් කියන්න කො. ebay seller ට reply කරන්න බැරුව ඉන්නෙ ඒ ගැන නොදැන.

Reply
avatar
July 4, 2014 at 9:06 AM ×

send only nisa gatthu refund eka wena kenekta yawanna puluwan wei bro hariyatama kiyanna amarui

Reply
avatar
July 19, 2014 at 10:57 PM ×

refund එන ඒවා ගන්න පුළුවන්. එක වෙනම සිස්ටම් එකක්. එයාලා refund කරනවා කියල paypal එකට වවුචර් එකක් දෙන්නේ. අපි ආය pay කරද්දී ඒ වවුචර් එකෙන් තමා කපා ගන්නේ. බැංකුවට සල්ලි ඒමක් සිද්ද වෙන්නේ නෑ. ලංකාවේ විදියට හදලා තියන ඒවගෙන් බැංකුවට සල්ලි ගන්න බෑ. අර 300 ය බැංකුවෙන් කපන්න ඇත්තේ card එකක් issue කරපු නිසා වෙන්න ඇති. වෙන අමතරගාස්තු ebay එකෙන් හෝ paypal එකෙන් ගන්නේ නෑ.

Reply
avatar
July 20, 2014 at 9:49 AM ×

මධුෂාන් ජයවර්ධන nodanan deyak pilibaddha danuwath karata bohoma sthuti thawa duratath e pilibadha pahadili kirimak sidu kaloth godak watinawa

Reply
avatar
July 28, 2014 at 2:48 PM ×

elazzzzzzzzzzzzzzz! නියමයි සහෝ...good luck...:D

Reply
avatar
July 29, 2014 at 6:25 AM ×

Ebay walin spy cam wage dewal gennanna puluwanda rajayen thahanam nedda

Reply
avatar
July 30, 2014 at 6:36 AM ×

Indunil gayashan thank you macho

Reply
avatar
July 30, 2014 at 6:38 AM ×

spy cam aulak nathuwa athi but mama hariyatama danne na rajayen aulnam lankawe witharak neme thawa ratawala aul wena one bro mata hithenne aulak na

Reply
avatar
raji ibk
admin
August 28, 2014 at 6:24 PM ×

machan paypal eke Account Limits: View Limits kiyala wtenawa.ebay ekn ganudenu karaddi awul weida

Reply
avatar
October 10, 2014 at 7:26 AM ×

na ehema case ekak wenne na mama hithaa widihata

Reply
avatar
December 20, 2014 at 7:08 PM ×

ane mcn lankawe account ekak hadanne mokadda bn e???? bank eke 2500 dila account ekka open karala madida bn ebay ganudenu karanna1///

Reply
avatar
dece mer
admin
December 22, 2014 at 6:03 AM ×

ebay ganudenu karanna kohomath paypal ekak one bn

Reply
avatar
January 26, 2015 at 2:45 AM ×

ebay eke email eka venas karanna saha paypal eke rata venas karana vidiha kiyannako

Reply
avatar
January 26, 2015 at 6:35 AM ×

ebay wala summary gihin eke account tab eke Personal Information wala ena page eke oyage wenaskam karaganna puluwan paypal wala rata account eka hadanakotama enne haduwata passe aye wenaskaranna ba

Reply
avatar
supun pramod
admin
June 28, 2015 at 11:59 PM ×

paypal ak email ak wensa krane kohmda

Reply
avatar
August 27, 2015 at 6:49 AM ×

ඒල කිරි......................පේපැල් ඒකේ තීන මුදල් අපේ අතට ගන්න විදිහත් පොඩ්ඩක් කියන්නෙකා්..

Reply
avatar
September 2, 2015 at 5:01 AM ×

bro method godak tiyenawa payneer card ekak use karala puluwan thawa exchanger kenek hara fb eken puluwan trusted kenek hoyaaganna mawa fb eken contact karagannako https://www.facebook.com/kalanapiumal2 me tike exam bro ekai case eka

Reply
avatar
September 26, 2015 at 3:34 AM ×

Thnzz godak pahasuwen terum ganna puluwan vidiyata liyala tiyenawa .math account ekk hadagannai yanne.awulk unot help ekk oni

Reply
avatar
September 26, 2015 at 3:36 AM × This comment has been removed by the author.
avatar
October 9, 2015 at 3:42 AM ×

https://lh5.googleusercontent.com/-_NHYkuf5bZg/T2WEjOhTIxI/AAAAAAAACcg/76qRE27R_ig/s36/30.gif

Reply
avatar
June 23, 2016 at 7:56 PM ×

• Get paid to $0.02 per click
• and upto $0.0008 per ref click
• online since 2007,
• Get paid in second’s guys.
• visit this link and open your own account and start make money
• http://www.clixsense.com/?9384955

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon