Facebook එකේ යන Valentine Spam එකට ඔයත් අහු උනාද?


Find Who Will Be Your Valentine In 2014
ඔන්න මේ දවස්වල facebook එකේ ඔයාලා හැමෝම දැකල ඇති මේ උඩින් තියෙනවා වගේ පින්තුරයක් ඒක spam එකක් ඒ කියන්නේ අපි මේ පින්තුරෙත් එක්ක එන ලින්ක් එක click කලාම auto app එකකට permision අහනවා අපිත් ඉතින් දෙනවා එකෙන් මොකක්ද වෙන්නේ කියලවත් අපි හොයන්නේ නැ.මේ Spam කියන්නේ එකම Link හෝ massages අසීමිත ලෙස තැන් තැන් වල පල කිරීම අපේ email එකට log උනමත් තියෙන්නේ Spam කියල වෙනම තැනක් එකට එන්නෙත් ගොඩාක් එකම email එක ගොඩක් අයට යැව්වාම ස්පෑම් කියලා detect උනාම spam එකක් කියලා අපේ mail එකේ inbox එකට එන්නේ නැතුව Spam කියන තැනට එනවා මේ valantine ස්පෑම් එකෙන් අපි මේ විදිහට මේ spam එකේ තියෙන ලින්ක් එක lick කරපුවම මෙහෙම පහල  විදිහට එනවා 
    
Okay කලාම අයෙත් මෙහෙම එකක් එනවා
එක එක විදිහේ එව්වා තියෙනවා මෙහෙම ආව එකත් ok කලාම ඒ app එකෙන් ඖටෝ අර ස්පෑම් ලිනක්ස් groups වල share කරනවා එක දැකපු අය එක click කරනවා ඔහොම ඔහොම ලෝකෙටම පැතිරිලා යනවා  
පහල පින්තුරේ 
වගේ එක එක හිත් ඇදගන්නා සුළු එව්වා තමා
Share කරන්නේ auto එතකොට හැමෝම එක ආයේ click කරනවා ඔහොම ඔහොම facebook එක පුරාම spam එක පැතිරෙනවා හරි දැන් මේ spam එකට අහු උන අය එකෙන් මෙන්න මේ විදිහට බේරෙන්න මෙන්න මේ ලින්ක් එකට යන්න මෙතැනින් ඊටපස්සේ පහල පින්තුරේ විදිහට Valentine , Microsoft වගේ තියෙන ඒවා දකුණු පැත්තේ කතිර ලකුණ ඔබල Remove ඔබන්න 

ඊටපස්සේ පහල පින්තුරේ වගේ  Delete All your Who will Be Your Valentine 2014? activity on Facebook කියල තියෙන එකට හරි ලකුණක් දාල Remove කියන එක ඔබන්න දැන් හරි 
ඕනෙනම් වැඩි ආරක්ෂාවට Password එකත් Change කරන්නකෝ.
එහෙනම් තවත් මේ වගේ පොස්ට් එකකින් හමුවෙමු යාලුවන්ටත් දැනගන්න පහල facebook Icon එක ඔබල යාලුවන්ටත් පෙන්න share කරන්න.

Previous
Next Post »

2 comments

Click here for comments
Rasika Ruwan
admin
January 14, 2014 at 7:48 AM ×

atthatama wadagath me post eka. mata tawa deyak danaganna tiyanawa yalu. (Microsoft) kiyala tiyana ekath spam ekakda.

Reply
avatar
January 14, 2014 at 11:53 AM ×

ow yaalu wadak nathi serama app remove karanna godak sthuthi adahas dakwuwata

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon