Funky Dirty Bus eke ෆන්කි ඩර්ටි ලාගේ අලුත්ම සින්දුව බස් එකේ ඇහුවේ නැද්ද

ඔන්න අද මම ඔයාලට ගෙනාවේ මේ දවස්වල ලංකවේ ගොඩක්ම ජනප්‍රිය සින්දුවක් ඉතින් ඔයාල අහල ඇති කලින් Funky Dirty කණ්ඩායමේ අද අපේ තාත්තා සින්දුව ඒක ලංකාවේ තරුණයන් අතර ගොඩාක් ජනප්‍රිය වෙච්චි සින්දුවක් ඒ සින්දුවට පස්සේ ආව අලුත්ම සින්දුව  "Bus eke" ඔයාලත් අහල බලන්න නියම සින්දුවක් මරු dance එකකුත් එක්කම මේකේ soo cute චුටි බබෙක්ගේ dance එකකුත් තියෙනවා එකනම් Maxa Dance එක ඔය යටින් තියෙන පින්තුරේ දකුණු පැත්තේ ඉන්නේ ඒ චුටි බබා   Photo: gOod mOrning n Happy new year.. 
and Ulaa le laa wevaa!!! <3 :p 

make ur loved ones new year goo ulaa le laa with jOy.. by sharing this with all your friends.. all d walls.. 

keep up ur sup with us this year tooo.. thrs more to come.. love u all!! <3

cheers!! :) 

https://www.youtube.com/watch?v=OVBeEL1EX0k

අහල නැති අය පහලින් සින්දුව අහන්න Ulale lale lale laa හික්ස්





Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon