අලුත්ම game එක Need for speed Rivals තාම ගැහුවේ නැද්ද


ඔන්න 2014 දාන පලවෙනි පොස්ට් එක 2014 පලවෙනි පොස්ට් එකෙන් මම දෙන්න යන්නේ පට්ටම game එකක් මේ Need for speed Rivals නීඩ් ෆෝ ස්පීඩ් game සෙට් එකේ අලුත්ම එක  download කරගන්න මේතන click කරන්න  download කරලා යද්දි පාස්ව්ර්ඩ් එකක් ඉලුවොත්  www.ovagames.com ඔක දෙන්න
ඉහත ලින්ක් එකෙන් Download කරගැනීමට අපහසුයිනම්පහත ටොරෙන්ට් ලින්කුව බාවිතා කරන්න


 ආ තව කියන්න ඕනේ මේ game එකේ size එක 7.4 GB හික්ස් නමුත් size එක වගේම තමා game එකත්. Game එක හොදද කියල බලන්න මෙ Video එකෙන් මෙන්න රිවල්ස් එකෙ ට්‍රෙලර් එක.






මෙ ටියෙන්නෙ අවමයෙන් ඔයගෙ පරිගනකයෙ මෙ Game එක ගහන්න තියෙන්න ඔනෙ සුදුසු කම් ටික බලන්න මෙවත්

CPU:  Intel 2.4 GHz Core 2 Duo or AMD 2.8 GHz Athlon X2
RAM: 4 GB
VGA: AMD Radeon 3870 512Mb or better, NVIDIA GeForce 8800 GT 512 Mb or better, IntelHD 4000 integrated 512Mb or better
DX: DirectX 10.1
OS: Windows Vista (Service Pack 2) 32-Bit
HDD: 30 GB

එහෙනම් තවත් මෙවගෙ පොස්ට් එකකින් හම්බෙමු සුබදවසක්!
Previous
Next Post »

15 comments

Click here for comments
January 4, 2014 at 8:49 AM ×

එල දී මොබ්ය්ල් සෝන් මචෝ කමෙන්ටුවට ස්තුතියි!

Reply
avatar
Prasad
admin
January 4, 2014 at 9:21 AM ×

Ela ela machan..thawa dapan :D

Reply
avatar
January 4, 2014 at 9:38 AM ×

එල එල ප්‍රසාද් යාළුවා කමෙන්ටුවට තැන්කු

Reply
avatar
pubudu udara
admin
January 5, 2014 at 12:11 AM ×

බාගන්ඩ ආසයි ඒත් ඩේට ටික බොහොම පරිස්සමෙන් යූස් කරන්නෙ ඒක නිසා කොහෙන් හරි සීඩී එකක් හොයාගෙන ගන්න එක ලාබයි තෑන්ක්ස් සෙයාර ්කරපු එකට

Reply
avatar
Anonymous
admin
January 5, 2014 at 5:24 AM ×

compressed krlda me game eka?

Reply
avatar
January 6, 2014 at 4:08 AM ×

ඔව් එක ඇත්ත කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි

Reply
avatar
June 11, 2014 at 2:39 AM ×

ayyo machan download karaganna baluve eth ram eka madi awlak na aran balamu :D puluvan nam mekata compress karapu work karana game tikk danna yaluva :D

Reply
avatar
June 11, 2014 at 8:15 AM ×

comprass karapu ewwa have but working ewwanam hoyanna na hehe highly comprass boru wadak kalei mahansiyay aparade

Reply
avatar
June 11, 2014 at 8:16 AM ×

comment karata thanks bro :D

Reply
avatar
apk android
admin
July 23, 2014 at 2:47 AM ×

i appriciate you for this wordpress blog ,, your site need more effert and time , give him for a good ranked . so i like it , keep it up . and really nice to you and keep it up. site sidebar and work is really nice .

Reply
avatar
July 24, 2014 at 2:21 AM ×

thanks for your comment bro really happy to hear like that.

Reply
avatar
apk android
admin
August 13, 2014 at 12:28 PM ×

. i appriciate you for this wordpress blog ,, this really too much abo , give himt your site feild and really nice data for a good ranked . you hard workfor your site and its compaign .so i like it , keep it up . and really nice to you and keep it up. site sidebar and work is really nice .

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon