ඕනෙ විදිහකට සිංහල ටයිප් කරන්න google input tools මෙවලම

ඔන්න මමත් මේකට සෙට් උනා අද ඉදන් මමත් ලිපි ලියනවා මන් ගැන මේ ලිපියේ පහලින් දාන්නම්කො එහෙනම් අපි බහිමු වැඩේට
මේක ගූගල් සමාගමෙන් දෙන සිංග්ලිෂ් විදිහට ටයිප් කරන්න නොමිලේ දෙන Browser Extention එකක්. විශේෂයෙන්ම මේක නිර්මාණය කරලා තියෙන්නෙ ගූගල් ක්රෝම් පාවිච්චි කරන අයට.ඒත් මේකෙ පුංචි අවුලකුත් තියනවා.ඒ තමයි මේක ගූගල් Chrome වෙබ් බ්‍වුසරයේදී පමණක් මේ විදිහට ටයිප් කරන්න වීම..ඒත් ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයට වැදගත් Extention එකක් තමයි මේක...මේකෙදි තියෙන විශේෂත්වය තමයි සිංග්ලිෂ්(ඒ කියන්නෙ SMSවිදිහට ) ටයිප් කරන්න වීම...


ඔයාට මේ සිංග්ලිෂ් විදිහට ටයිප් කරන එක අලුත් දෙයක් නම් Online ගූගල් ආදාන මෙවලම් කියන එකෙන් උත්සහ කරල බලන්න පුළුවන්...
http://www.google.com/intl/si/inputtools/

මෙතනින් පුළුවන් ඔයාට මේකට උත්සහයක් දීලා බලන්න.වැඩේ ලේසියි වගේ හිතෙනවා නම් ගූගල් ක්රොම් එකට එක්ස්ටෙන්ෂන් එක ඉන්ස්ටොල් කර ගන්න.
https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab   

මේකේ type කරද්දී අපි type කරන්න යන වචන සෙට් එකක්ම පහලට මේ විදිහට පෙන්නනවා එතකොට අපිට අවශ්‍ය එක තෝරලා ඊට ඉස්සරහින් තියෙන අංකය ඔබල ඒ වචනය type කරන්න පුළුවන් මේ විදිහට 

දැන් මේකේ අංක 2 එබුවොත් ආකරයට කියල type වෙනවා මේක තමයි ලේසිම unicode type කරන්න
එහෙනම් තවත් නියම ලිපියකින් හමුවෙමු
by Shaan Chanaka Devinda
Contact Me on Facebook- https://www.facebook.com/shaan.devinda
Previous
Next Post »

7 comments

Click here for comments
Anonymous
admin
January 9, 2014 at 6:20 PM ×

Ahalath thibuna.dakalath thibuna.eth nama danan hitiye naa...Thank You!

Reply
avatar
bob
admin
March 2, 2014 at 6:31 PM ×

pattai bn !!!!!!!!!!thanks

Reply
avatar
bob
admin
March 2, 2014 at 6:32 PM ×

pattai bn !!!!!!!!!!thanks

Reply
avatar
March 3, 2014 at 8:26 AM ×

welcome machan thanks comment ekata

Reply
avatar
Ijaz Sajjad
admin
March 7, 2014 at 8:18 AM ×

අඩෝ දෙන් මටත් සිංහල ට්ය්පේ කරන්ඩ පුළුවන් :ප්

Reply
avatar
March 7, 2014 at 8:20 AM ×

හෙහෙ එල එල ඉජා මචා

Reply
avatar

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon